ලබන 29 වනදා සිට නැවතත් දුම්රිය වර්ජනයක්

0
110
Yal-Devi-Train-at-Jaffna-Station
තමන්ගේ වැටුප් ගැටළු වලට විසදුම් ලබාගැනීම සදහා බලධාරීන් සමග පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මේ මස 29 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තිය සමිති සදහන් කරයි.
ඒ අනුව වැටුප් විෂමතා ගැටළුව සම්බන්ධයෙන් විසදුම් ඉල්ලා මින් පෙර වර්ජනයක් සිදු කළ දුම්රිය ස්ථානාධිපති, නියාමක, රියැදුරු හා පාලක යන වෘත්තින් වලට අයත් නිලධාරීන් මෙම වර්ජනයේ නිතර වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here