නීති විරෝධී සංක්‍රමණිකයන් 88 දෙනෙක් මීගමුවේදී අත්අඩංගුවට

0
216

බහුදින ට්‍රොලර් යාත්‍රාවක් මගින් නීති විරෝධී ලෙස මෙරටින් විදෙස් රටක් බලා සංක්‍රමණය වීමට තැත් කල පුද්ගලයන් 88 දෙනෙකු අද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිසට එක් කාන්තාවක්ද අයත් වන අතර මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව මුහුදේදීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here