රාජපක්ෂලාගේ මන්ත්‍රි වෙස් ගත් මදාවියන්ගේ හැසිරිම රාජපක්ෂලාටම ජන්දය දුන් ජනතාවගේ පවා මහත් පිළිකුලට ලක්ව තිබේ.
මේ අය යළිත් මේ මදාවියන්ට ඡන්දය නොදිය යුතු බව අද රටපුරාම ඇසෙන එකම කථාව වි තිබේ.
පහත දැක්වෙන්නේ අද මේ මදාවි මන්ත්‍රිලාගේ හැසිරිම් ඇතුලත් විඩියෝවකි.

















