තවත් ඇ.ඩො.මිලියන 500ක ඇමරිකානු ආධාර අත්හිටුවයි

0
233

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ච් කෝපරේෂන් ආයතනය විසින් ශ්‍රි ලංකාවට ලබාදිමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ආධාරය තාවකාලිකව නවත්වා ඇති බව වාර්ථා වෙයි.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සදහන් කරන්නේ මෙම ණය ප්‍රමාණය නැවත නොගෙවීමේ පදනම යටතේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබූ වැඩිම වටිනාකමකින් යුත් ආධාරය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here