රාජපක්ෂලාගේ කුමන්ත්‍රණය පරාදවෙද්දිි රතිඤ්ඤා දමා පසුදා අත්දෙකම ඔසවා රාජපක්ෂලාට ඡන්දය දෙන මිගමුවේ මන්ත්‍රීලා !

0
247

cartoon-drawing-laughing-man-12358028-1019x1024පසුගිය දෙසැම්බර් 13 වනදා  සවස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිරිසේන සහ රාජපක්ෂලාගේ කුමන්ත්‍රණය පරාජය කරමින් තින්දු දෙද්දි එහි සතුටට පෙරියමුල්ල ප්‍රදේශයේ එජාප මන්ත්‍රීවරයෙකු රතිඤ්ඤා පත්තුකර පසුදා උදේ රාජපක්ෂලාගේ.දෑත් ශක්තිමත් කරමින් පොහොට්ටුවේ අයවැයට අත් දෙකම ඔසවා ඡන්දය ලබා දෙන ලදි.
අපි එදා දවල් මිගෙල් රැ දනියෙල් කිවේ මිගමුවේ වෙනත් දේශපාලකයෙකු හටය.දැන් අපට දනියෙල්ලා මෙන්ම මිගෙල්ලාද සිටිති.
අපි මේ දෙගොල්ලන් ගැන තෙවැනි ඇසින් බලා සිටින්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here