spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේදි මිය ගිය අයගේ මෘතදේහයන් කටුවපිටිය දෙව්මැදුරට !

Must read

(10.50am)  පසුගිය 21 වනදා කටුවපිටිය ශා. සෙබස්තියන් දේවස්ථානයේදී සිදුවූ  ඛේදවාචකයෙන් මිය ගිය ගම්වාසීන්ගේ සිරුරු භූමදානය කිරීම අද පෙරවරුවේ යෙදි තිඛේ. මේ වනවිට මෙම අවස්ථාවට අගරදගුරු ගරු මැල්කම් රංජිත්  හිමිපාණන් ද සහභාගී වන අතර    සහායක අගරදගුරුතුමන්ලා ඇතුළු  පියතුමන්ලා සහ පැවිදි කන්‍යා සොහොයුරියන්ගේ  සහභාගිත්වයෙන් දේව මෙහෙයන් පැවැත්වෙන අතර මෘතදේහ 10 ක් පමණ දේවස්ථානයට  රැගෙනවිත් තිඛේ. ආගමික වතාවත් වලින් පසු එම දේහයන් ඥාතීන්ට බාරදිමට නියමිතය.
DSC_0084
IMG_0747 DSC_0083

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article