spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සංහිඳියාව වෙනුවෙන් මිගමුවේ ආගමික නායකයෝ පෙළගැසෙති

Must read

received_800816123628585

received_381987519061902(10.40 am )මිගමුව යනු දේදුණු නගරයකි.සියලු ආගමික ජනකොටස් අතර ඇත්තේ සංහිදියාවකි.දැනට මිගමුව තුල මතුව ඇති තත්වය වෙනුවෙන් මේ ජන කොටස් තවත් පෙරට එමින් මේ මිගමුවේ ආගමික සංහිදියාව සුරැකිමට මුල පුරා ඇත.කිතුණු මුස්ලමානු ආගමික නායකයන් මෙන්ම ජනතා නායකයන්ද ඊයේ සවස්වරුවේ පෙරියමුල්ලේ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයට එක්ව තිබුනේ මිගමුව තුල ආරක්ෂාව සමගිය තවදුරටත් රැකගැනිමට ගතයුතු පියවරයන් සාමුහිකව කතාබස් කරගැනිමටය

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article