spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මියගිය ගම්වාසින්ගේ අවසන් කටයුතු වෙනුවෙන් සාන්ත සෙබස්තියන් දෙව් මැදුරේ දේව මෙහෙයන් ඇරඹේ

Must read

(9.53am) උදෑසන  නමය පමණ වනවිට මීගමුව කටුවපිටිය දේවස්ථායේ දී අද පෙරවරු 10.00 ට සිදුකිරීමට නියමිත විපතින් මියගිය  පුද්ගලයින්ගේ අවසන් කටයුතු හා දේව මෙහෙයන් වෙනුවෙන් සූදානම් කිරීම් ආරම්භ වී තිඛේ. මේ වනවිට යාඥා මෙහෙයන්  හා යාතිකාවන් ද පැවැත්වෙන අතර කොළඹ සහායක අගරදගුරුතුමන්ලා දෙපලකගේ සහභාගීත්වයෙන් දේව මෙහෙයන් පැවැත්වේ. මේ වන විට දේවස්ථානය වෙත මෘත දේහයන් 2කක් රැගෙන විත් තිඛේ.DSC_0012new

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article