පාස්කු ඉරුදි න සිදුවු මුස්ලිම් අන්තවාදින්ගේ ප්‍රහාරයන් සමගින් රටතුල මතුව තත්වය හමුවේ වාරණය කොට තිබු සමාජ මාධ්‍ය මේ වන විට නිදහස් කර තිබේ.මේ අනු වට්ස් ඇප්, ෆේස්බුක්, වයිබර් ආදී සමාජ මාධ්‍ය වෙත පිවිසීමට කර තිබූ වාරණය ඉවත් කිරිමට රජය මේ වන විට පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් තහවුරු කරනොගත් පුවත් පසුගිය කාලය තුල පවා සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරිම සිදුවෙමින් තිබුණි.
එබැවින් වගකිම් සහගත ආකාරයෙන් සමාජ මාධ්‍ය භාවිතාකිරිම මේ රටේ සියළු පුරවැසියන්ගේ වගකිමකි.












