spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඩෙංගු වලින් තරුණයෙක් මිය යයි.

Must read

Negombo-News දළුපත අලුත් වත්ත ප්‍රදේශයේ තරුණයෙක්  අද දින මීගමුව රෝහලේදි මිය ගොස් ඇති අතර ඔහුගේ මරණය ඩෙංගු රෝගය උත්සන්න විමක් ලෙසට අනුමාන කරන නිසා පශ්චාත් මරණ පරික්ෂණය අද දින සිදු කිරිමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටි.ය

මිය ගිය තරුණයා විසි එක්වන විය පසුවුවෙකි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article