Stories මීගමුවට ඇදිරි නීතිය ! By fgamage - 2019 May 5 0 159 FacebookWhatsApp පෝරුතොට ප්‍රදේශය හා අවට ඇතිව තිබෙන කලබලකාරි තත්වය පාලනය කිරිම සදහා මිගමුව පොලිස් කොට්ටාශයට මේ වන විට ඇදිරි නිතිය පනවා තිබේ. මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන අවටද දැඩි පොලිස් රැකවරණ සැලසිමට පියවර ගෙන තිබේ.