spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඥානසාර හිමි නිදහස් ? කිසිම ශිෂ්ඨසම්පන්න රටක සිදුනොවෙන දෙයක් !ජනාධිපති නිතිඥ ජේ.සි වැලිඅමුණ

Must read

galabodaඥානසාර හිමියන්ට ජනපති සමාව දිම සදහා වන ලිපියට ජනපති සිරිසේන විසින් මිට සුළු මොහොතකට පෙර අත්සන් තබා ඇතැයි මාධ්‍ය විසින් දැනටමත් වාර්ථා කරන්නට පටන් ගෙන තිබේ.FB_IMG_1558532962916
ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් බරපතල වැඩ සහිතව වසර 19 ක සිරදඩුවමක් වසර 6 කින් ගෙවි යන ලෙස අභියාචනා අධිකරණය විසින් දඩුවම් නියම කර තිබිණ.
මේ අතර ජේෂ්ඨ නිතිඥ ජේ සි වැලිඅමුණ මහතා සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් සදහන් කර තිබුනේ ඥානසාර හිමිට ජනපති සමාව දිම ස්වාධින අධිකරණ සම්ප්‍රදායට එල්ල කරන ලද අතුල් පහරයක් ලෙසය.ඥානසාර හිමියන් වැරදිකරුවෙකු කොට තිබුනේ අධිකරණයට අපහස කිරිම යටතේය.කිසිදු ශිෂ්ඨ සම්පන්න  ජාතියක් මෙවන් කරුණක් අරභයා පොදු සමාවක් ලබා නොදෙනු ඇතැයිද එහි වැඩිදුරටත් සදහන්ය.19  වෙනි සංශෝධනයට අනුව ජනපති සමාව අධිකරණමය  විමර්ශණයකට යටත් කළහැකිය.
වැලිඅමුණු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article