Articles පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තවත් මවකට දිවි අහිමි වෙයි. By fgamage - 2019 June 21 0 558 FacebookWhatsApp පසුගිය අප්‍රේල් 21 වනදා කටුවපිටිය දේවස්ථානයට එල්ල වූ බොම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලද මවක් අද දිනයේදී ජීවිතක්ෂයට පත්විය. මෙසේ මිය ගොස් ඇත්තේ කටුවපිටිය ශා.සෙබස්තියන් පාරේ විසූ ජේ.කේ.ක්‍රිසෙන්ට්‍රියා පෙරේරා මහත්මියයි.