ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 5කට එරෙහිව පක්ෂයෙන් විනය ක්‍රියාමාර්ග

0
284

index

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව දක්වමින් ඔවුන් වෙත ලිපි යොමු කල බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි.

එසේ විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත්තේ ඒ.එච්.එම්.ෆවුසි, එස්.බී. දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධණ, ඩිලාන් පෙරේරා හා විජිත් විජයමුණු සොයිසා යන පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here