spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මෙරට ලියාපදිංචි නොකළ හොර බේත් තොගයක් පෙරියමුල්ලෙන් අත්අඩංගුවට !

Must read

_85373479_thinkstockphotos-463594335මෙරට ලියාපදිංචි නොකළ විවිධ බේත් වර්ග අත්අඩංගුවට ගැනිම් මිගමුව තුල දිගටම සිදුවෙමින් තිබුණි.
මේ බොහොමයක් බේත් වර්ග මෙරටට පැමිණ තිබුනේ පකිස්ථානයෙන් සහ ඉන්දියාවෙනි.
මෙසේ අත්අඩංගුවට ගැනුණ  අලුත්ම පුවත් වාර්තා වන්නේ පෙරියමුල්ල ප්‍රදේශයෙනි.
මෙරට ලියාපදිංචි නොකළ පිළිකා නාශක හා හෘද රෝගීන්  සදහා භාවිතා කරන   ඖෂධ තොගයක්  මිගමුව පෙරියමුල්ලේ  නිවාස දෙකක නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබියදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හා විශේෂ කාර්ය බළකායේ භට කණ්ඩායමක්  විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් ඖෂධ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50 ට අධික බව   ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  ප්‍රකාශ කර ඇත
මෙම නිවෙස් දෙකේ ගබඩා කර තිබු ඖෂධ  මෙරටට ගෙන්වීම  හා  අලෙවිය තහනම් කර තිබියදී  සැකකරු  මේවා ඉන්දියාවේ සිට  ගමන් මළුවල සඟවාගෙන මෙරටට රැගෙන විත් ඇති බවද  අධිකාරිය පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article