spot_imgspot_img
spot_img
spot_img
spot_img
Friday, May 22, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
Home Editor's Choice පාර්ලිමේන්තු මන්ත්‍රිලාට ලක්ෂ 2 ක් දෙන්න ගිහින් වජිර යළිත් ඇනගනී !

පාර්ලිමේන්තු මන්ත්‍රිලාට ලක්ෂ 2 ක් දෙන්න ගිහින් වජිර යළිත් ඇනගනී !

0
142
Vajira.Abeywardena-1(4.30 pm ) සංවර්ධන කමිටු සභාපතිධූර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයක දෙවන වරටද ප්‍රතික්ෂේප වි  ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.එම යෝජනාවට පසුගිය කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි විරෝධය පළකර ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.සංවර්ධන කමිටු සභාපතිධූර දරන මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා පළාත් පාලන පළාත් සභා හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන  මහතා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here