එජාප ජනපති සටන මෙහෙවන්න අලුත් තැනක් !

0
289

UNPඑජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපති සටන මෙහෙයවිම සදහා සිරිකොත පක්ෂ මුලස්ථානයේම වෙනම මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරිම සදහා අගමැති හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දි ඇතැයි වාර්තාවේ.මෙම මෙහෙයුම් කමිටුව නායක රනිල් වික්‍රමසිංහ ,අපේක්ෂක සජිත් ප්‍රේමදාස ,නියෝජ්‍ය නායක රවි කරුණානායක,ජාතික සංවිධායක නවින් දිසානායක ,සභාපති කබීර් හෂිම්,ලේකම් අකිල විරාජ් සහ රන්ජිත් මද්දුමබණ්ඩාර යන අයගෙන් සමන්විතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here