කටුවපිටිය පල්ලියටත් ,විපතට පත් පවුලකටත් එංගලන්තයෙන් ආධාර !

0
64

IMG-20191004-WA0022මීගමුව , කටුවපිටිය දේවස්ථානයට සහ පාස්කු දින ප්‍රහාරයෙන් විපතට පත් පවුලක් වෙත අද මුදල් පරිත්‍යාගයක් සිදුකර තිබුණි.
මෙම ආධාර පිරිනැමිමේ වැඩපිළිවෙල  එංගන්තයේ වේල්සයේ කාඩිප් ශ්‍රීලංකා එකමුතුව නම් සංවිධානය විසින් සිදුකර තිබුණිIMG-20191004-WA0025
මේ සදහා දායකත්වය දී ඇත්තේ වේල්සයේ කවුන්සලර් වරයෙකු වූ අලි අහමඩ් නම්   බංගලිදේශ් ජාතිකයෙකු වන අතර ඉදිරියේදීද මෙවැනි විපත් වලදී ආධාර ලබාදීමට තමන් සූදානම් බව ඔහු තවදුරටත් පවසා ඇති බව වාර්ථා වේ..
කටුවපිටිය දේවස්ථානයේ ලබාදුන් මුදල් වලින් කොටසක් එහි පියතුමාට ලබාදුන් අතර තවත් රු. 30,000/ ක මුදලක් පීඩාවට පත්වූ පවුලකට ලබාදෙන ලදී .