News මිගමු රෝහල ඉදිරිපිට ගොඩනැඟිල්ලක ගින්නක්! By fgamage - 2019 October 9 0 155 FacebookWhatsApp මීගමුව රෝහල ඉදිරිපිට ඇති ප්‍රියශාන්ති ගොඩනැගිල්ලේ මිට ටික වේලාවකට පෙර ගින්නක් හටගෙන තිබේ.මීගමුව ගිනි නිවන ඒකකයේ මැදිහත්වීමෙන් ගින්න මේ වන විට මැඩ පවත්වා ඇත.ගින්නට හේතුව විදුලි කාන්දුවිමක් බව සැලවේ.