ලින්නා අදත් ලාභයි!බලයා මිළ ඉහලට!

0
188

IMG-20191015-WA0006බලය – 300
කෙලවල්ල -500
ලින්න -200
හුරුල්ල – 400
කුම්බලාව -300
පුචකන්නි -200
පරව් -500
තෝරා -900- 1000
සාලය -220
සූඩය -180

වෙළෙන්දන් අඩුවීම සහ පාරිභෝගිකයින් අඩුවීම මිල අඩුවීමට ආසන්න හේතුව ලෙස වෙළෙන්දෝ දක්වති .කෙසේ වෙතත් මේ දිනවල මාළු මිළ ඇත්තේ පහල අගයකය.පසුගිය සතියට සාපේක්ෂකව බලයා මිළ ඉහල ගොස් ඇත.එය ගිය සතියේ කිලෝවක් රු 180ක් ලෙසින් තීරණය වි තිබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here