ෂසිකිරණ කලායතනය 15 වන සංවත්සරය සමරයි !

0
448

IMG-20191221-WA0006IMG-20191221-WA0004

මීගමුව අඟුරුකාරමුල්ල පංසල පාරේ ගුරුගෙදර නමින් හැඳින්වූ නිවසේදී ඊයේ විශේෂ ආගමික උත්සවයක් පැවැත්වින . ඒ නර්තනාචාරිනී ෂසි මදුකා ද සිල්වා මහත්මිය විසින් තමන්ගේ 150 කට වැඩි සිසු දරුවන්ට ආශීර්වාදය ලබාගැනීම පිනිස බව ඇය අප සමඟ පැවසීය .
මේ සඳහා සියළුම සිසු දරුවන් සහ දෙමව්පියන් සහභාගී වී සිටි අතර බෞද්ධාගමික වත් පිළිවෙත් අනුව යමින් ප්‍රථමයෙන්ම සිල්මාතාවන් සිව්නමක් වැඩමවා පිරිත් සජ්ක්ධායනාවක් සිදුකළ අතර මෙම විෂයට සමගාමීව යන බැවින් දේවපූජාවක් සහ ආශීර්වාද පූජාවක්ද පවත්වා ආගමික වශයෙන් දරුවන්ට ආශීර්වාද කරන ලදී .IMG-20191221-WA0001IMG-20191221-WA0003

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here