මිගමුවේ අන්තර් ආගමික ප්‍රාදේශිය කමිටුවේ මුලිකත්වයෙන් වියළි සහනාධාර …….

0
128

FB_IMG_1587627336744FB_IMG_1587627330230FB_IMG_1587627305070FB_IMG_1587627309339FB_IMG_1587627290978( 1.45 pm ) ජාතික සාම මණ්ඩලයේ මගපෙන්විමේ යටතේ ක්‍රියාත්මක මිගමුවේ අන්තර් ආගමික ප්‍රාදේශිය කමිටුව විසින් (Negombo L I R C)   රට තුල මතුව ඇති ව්‍යසනය හමුවේ අසරණ වූ පවුල් වෙනුවෙන් මානුෂ්‍යත්වය පෙරටු කරගත් ,වියලි ආහාර මලු මීගමු ප්‍රාදේශිකය පුරා  ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන තිබුණි.
මේ සදහා පුර්ණ මුල්‍ය අනුග්‍රහයද ජාතික සාම මණ්ඩලය විසින්ම සිදුකර තිබේ.

FB_IMG_1587627299009FB_IMG_1587627269403FB_IMG_1587627287531FB_IMG_1587627325261

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here