spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Tuesday, July 7, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

meepurasampleadd
spot_img
spot_img
spot_img
spot_img
Home Editor's Choice පාර්ලිමේන්තුව විවෘත නොකර බැරිවෙන ලකුණු : විපක්ෂයේ නායකයන්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් !

පාර්ලිමේන්තුව විවෘත නොකර බැරිවෙන ලකුණු : විපක්ෂයේ නායකයන්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් !

0
371
parliament( 7.30 am ) මෙරට විපක්ෂයේ ප්‍රධාන ධාරවේ දේශපාලන පක්ෂ නායකයන් විසින් අත්සන් තබන ලද “වගකීමෙන් සහයෝගය දීමේ”ඒකාබද්ධ ප්‍රකාශයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.
මෙය තාර්කික කරුණු 10ක් මත  පදනම්ව සැකසූවක් වන අතර කොවිඩ් වසංගතය අපේක්ෂා කළ ආකාරයට  පාලනය කර ගත නොහැකි වීම , පාර්ලිමේන්තුව විසුරුවා තිබීම , අපේක්ෂිත කාලයට මහ මැතිවරණය පැවැත්වීමට නොහැකිවීම , ඒකාබද්ධ අරමුදලින් මුදල්  සහ විවිධ අණ පනත් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය වීම ,  කොවිඩ් වසංගතය ආර්ථික , සමාජීය සහ දේශපාලන අර්බුදයක් බවට පත්වීමේ අවධානම එහිදී පෙන්වා දී ඇත.
මෙම ඒකාබද්ධ ප්‍රකාශය සඳහා රනිල් වික්‍රමසිංහ , ආර්. සම්බන්දන්, සජිත් ප්‍රේමදාස , රිෂාඩ් බදියුදීන් , රවුෆ් හකීම්, මනෝ ගනේශන් සහ පාඨලි චම්පික අත්සන් තබා ඇත.
විපක්ෂය යොමුකළ එම ලිපිය පහත දැක්වෙයි.

ekabadda 1000px

 newstube.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here