News පිරිසිදු දේශපාලනය යැයි කියා තාප්ප අපිරිසිදු කරන කාවින්දට බුකියේ විරෝධය …. By fgamage - 2020 June 30 0 142 FacebookWhatsApp කාවින්ද ජයවර්ධන තමන්ගේ පිරිසිදු දේශපාලනය යැයි කියාගන්නා එක පිලිබදව තාප්පවල පොස්ටර් අලවා පරිසරය අපිරිිසිදු කර තිබිම ගැන බුකියෙන් දැන් ප්‍රතිචාර ලැබෙන්නට පටන් ගෙනය. ඉන් කියැවෙන්නේ පිරිසිදු දේශපාලනයකට තාප්ප අපිරිසිදු කරන දේශපාලනඥයා යනුවෙනි.