වයඹ එජාප මන්ත්‍රින් 2කකට මුදල් වංචා චෝදනා

0
196

වයඹ පළාතේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුවරයෙකුට  හා පළාත් සභා මන්ත්‍රිවරයෙකුට මෙසේ මුදල් වංචා  චෝදනා එල්ල වි ඇත්තේ ඔවුන්ගේ ඉතාලි සංචාරයන්හිදි පක්ෂයේ විවිධ අවශ්‍යතා සහ පොදු සුභ සාධනය වෙනුවෙන් යැයි එහි පාක්ෂිකයන්ගෙන් එකතු කළ මුදල් අදාල කටයුතු සදහා යොදා නොගැනිම සම්බන්ධයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here