දේශපාලන පක්ෂ 20 කින් ,ස්වාධින කණ්ඩායම් 34කින් මෙවර අපේක්ෂකයන් 7452 ක් !

0
115

Election-2020
2020 මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද (05) පැවැත් වේ. මහ මැතිවරණය පැවැත්විමට අදාළ  සියලු කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

අද උදෑසන 07.00 ට ආරම්භ වන ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 05.00 දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇති.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20 ක් සහ ස්වාධීන කණ්ඩායම් 34 කින් අපේක්ෂකයින් 7452 දෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here