Stories මීගමුවේ උපනගරාධිපති,හොරෙන් රට ගිහින් ? By fgamage - 2013 February 26 0 193 FacebookWhatsApp මීගමුව උපගරාධිපති සකාවුල්ලා මහතා පසුගිය දිනක සිය ව්‍යාපාරික කටයතු සදහා චීනය ලබාගොස් තිබුනේ පළාත් පාලන නිතියට පිටුපාමින් බව වාර්ථා වේ. අඩුම තරමින් නගරාධිපති වරයාවත් මේ ගැන නොදැන සිටි බවයි වාර්ථා වන්නේ? කොමසාරිස්තුමිය මේ ගැන කියන්නේ මොනවාද ?