අධිකරණයට අපහස කරමින් සම්පායෝට උදච් කළ මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකටත් වැඩවරදින ලකුණු ???

0
138

සම්පායෝ 3සම්පායෝ 2වරෙන්තු පිට සිටිමින් උසාවිය මගහැරිය මිගමුව හිටපු බන්ධනාගාර නිළධාරි අනුරුද්ධ සම්පායෝව අත්අඩංගුවට ගත්තා යැයි පොලිස් පොත්වල ලියා පොලිස් දෙපාර්තමේන්තුවම අපහසුවට පත්කර ඇති මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා අත්අඩංගුවට ගැනිම වෙනුවෙන් සාදරයෙන් පිළිගැනිම ගැන සම්පුර්ණ නාටකය අද දිනයේ මිගමුව මහෙස්ස්‍රාත් අධිකරණයේදි දිගහැරි තිබුණි.
ඒ අනුව මිගමු මුලස්ථාන පොලිස් පරික්ෂකගේ හැසිරිම අද දිනයේද නිතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරින්ගේ දැඩි දෝෂ දර්ශණයට ලක් තිබුණි.
එපමණක් නොව මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාව ලබන බදදා අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන ලෙස නිතිපතිවරයා වැඩබලන පොලිස් පතිට දැනුම් දිමට නියමිත බවද අද මාධ්‍ය විසින් වාර්ථා කොට තිබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here