මීගමුවේ කොරෝනා ආසාදිතයන් ගණන 40 දක්වා ඉහලට

0
196

corona-web4-825x412මීගමුවේ කොරෝනා ආසාදිත රෝගීන් ගණන 40 දක්වා ඉහල ගොස් ඇතැයි වාර්තාවේ.ඒ අද දිනයේ තවත් ආසාදිත රෝගීන් තිදෙනෙකු හදුනා ගැනිමත් සමඟය.මේ පිරිස පෑලියගොඩ මාළු වෙළඳපල හා ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වු අයවලුන් වෙති.පිටිපන වීදියෙන් දෙදෙනෙකු සහ වැල්ලවීදියේ එක් අයෙකු ලෙස හඳුනාගෙන ඇත.මේ වන විට පෑලියගොඩ මාළු වෙළඳපල හා සම්බන්ධතා පැවැත්වු 6 දෙනෙකු මීගමුවෙන් වාර්තා වි තිබේ.ඉදිරි දින කිපය පුරා මිගමුවේ තත්වය වඩාත් අවදානම් වනු ඇත්තේ පෑලියගොඩ කොරෝනා පොකුර හේතුකොට ගෙන විය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here