දෙවන කොරෝනා රැල්ල මේ වනවිට වේගයෙන් පැතිර යමින් තිබේ. මේ වන විට සීදුව පොලිසියට මේ දෙවන රැල්ල බලපැම් කර තිබේ. ඒ අමන්දොළුව ප්රදේශ ආසාදිත කම්කරුවන් සම්බන්ධයෙන් කටයුතු කළ පොලිස් නිළධාරියෙකුට කොරෝනා අසාදිත විමත් සමගින්ය.
මේ සීදුව පොලිසියේ 20 දෙනෙකු පමණ නිරෝධායනය සදහා කන්දකාඩුවට යොමුකර ඇතැයි වාර්ථා වේ.