Stories තල්මසුන් මුහුදට යැවිමට ක්රියාත්මක වු පානදුර වෙරළේ මහ රෑ මෙහෙයුම…. By fgamage - 2020 November 3 0 263 FacebookWhatsApp ඊයේ පස්වරුවේ පානදුර වෙර්ළාසන්නයට පැමිණි තල්මසුන් සහ ඩොල්පින් මත්ස්යයින් සියගණනක් අතුරින් වෙරළේ සිරවූ කිහිපදෙනෙකු යළි දියඹට යැවීමේ මෙහෙයුමක් ඊයේ රාත්රියේදි ක්රියාත්මක තිබුනේ පොලීසිය ප්රදේශවාසීන් ධීවර ප්රජාව වෙර්ළාරක්ශක බලකාය සහ නාවික හමුදාව දායකත්වයෙනි. ඒ පිරිස ඒ ක්රියාව වෙනුවෙන් මහත් කැපකිරිමක යෙදෙමින් මේ විශේෂ මෙහෙයුම පැය ගණනාවක් පුරාවට ක්රියාත්මක කොට තිබුණි මුලාශ්රය- newswire.lk පානදුර වෙරළේ මහ රෑ මෙහෙයුම්(විඩියෝ )
ඊයේ පස්වරුවේ පානදුර වෙර්ළාසන්නයට පැමිණි තල්මසුන් සහ ඩොල්පින් මත්ස්යයින් සියගණනක් අතුරින් වෙරළේ සිරවූ කිහිපදෙනෙකු යළි දියඹට යැවීමේ මෙහෙයුමක් ඊයේ රාත්රියේදි ක්රියාත්මක තිබුනේ පොලීසිය ප්රදේශවාසීන් ධීවර ප්රජාව වෙර්ළාරක්ශක බලකාය සහ නාවික හමුදාව දායකත්වයෙනි. ඒ පිරිස ඒ ක්රියාව වෙනුවෙන් මහත් කැපකිරිමක යෙදෙමින් මේ විශේෂ මෙහෙයුම පැය ගණනාවක් පුරාවට ක්රියාත්මක කොට තිබුණි මුලාශ්රය- newswire.lk