පසුගිය 04 වෙනිදා පිටිපන මහලෙල්ලම පිටුපස පිහිට ජැටියේ සිදුකරන ලද PCR පරික්ෂණ 110 කින් කොරෝනා ආසදිතයන් 7 දෙනෙකු සිටින බවට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබුන මේ පිරිස උතුරු පිටිපනින් 02ක් ,පිටිපන වීදියෙන් 03ක්,සහ දූව ප්‍රදේශයෙන් 02 ලෙස හදුනාගෙන තිබේ.
මේ වන විට මිගමුවේ වාර්ථා වි ඇති මුළු ආසාදිත රෝගින් ගණන 141 කි












