Citizen Page AC බස් වලට ප්‍රමිතියක් කෝ By fgamage - 2012 September 23 0 307 FacebookWhatsApp මීගමුවේ සිට ක්‍රියාත්මක සුඛෝපභෝගි බස්රථවල නිසි ප්‍රමිතියක් නැතැයි මගින් නිරන්තරයෙන්ම මැසිවිලි නගති.ඒක්කෝ AC නැත.නැතිනම් බරකරත්ත සේ ඇතුල සෙලවෙනවාය.පිටතද එසේමය.අපගේ පාඨකයෙක් විසින් එවා ඇති මේ ජයාරූපයෙන් දැක්වෙන්නේ දුමදාගෙන කොළඹ යන AC බස්රථයකි.