spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

AC බස් වලට ප්‍රමිතියක් කෝ

Must read

මීගමුවේ සිට ක්‍රියාත්මක සුඛෝපභෝගි බස්රථවල නිසි ප්‍රමිතියක් නැතැයි මගින් නිරන්තරයෙන්ම මැසිවිලි නගති.ඒක්කෝ AC  නැත.නැතිනම් බරකරත්ත සේ ඇතුල සෙලවෙනවාය.පිටතද එසේමය.අපගේ පාඨකයෙක් විසින් එවා ඇති මේ ජයාරූපයෙන් දැක්වෙන්නේ දුමදාගෙන කොළඹ යන AC බස්රථයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article