spot_imgspot_img
spot_img
spot_img
spot_img
Tuesday, May 19, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18565 POSTS
1 COMMENTS

මීගමුව පොහොට්ටුවේ නායකයන් දෙපලට බරපතල මුල්‍ය අපරාධ සහ විෂමචාර චෝදනා රැසක් !

මීගමුවේ පොහොට්ටුවට නායකත්වය දෙන හිටපු ඇමති සරත් ගුණරත්නට සහ හිටපු ඇමති නිමල් ලංසාට මේ වන විට ජාතික වශයෙන්ම බරපතල මුල්‍ය අපරාධ චෝදනා සහ තවත් ...

මීගමුවේ අසූචී දියහොඳ ඇලට දැමු ඩන්ටිලාට අමතක වු පොරොන්දුව ?

මීගමුවේ අසුචි දියහොද ඇල හරහා මීගමුව කලපුවට   කුරණ හිටපු නාගරික මන්ත්‍රි ඩන්ස්ටන් මහතා මීගමුව මහනගර සභාවේ දේශපාලකයන්ගේ සහ පරිපාලන නිළධාරින්ගේ සැලැසුම් වලින් තොර වැඩවලට වන්දි ගෙවන්නට...

මීගමුව රෝහලේ විදුලි සෝපාව අකර්මන්‍ය යි – රෝගීන් අපහසුවක

මීගමුව රෝහලේ  නඩත්තු කටයුතු මේ වනවිට අවසන් වී ඇති හතරවන තට්ටුව දක්වා නැවත වැඩ වැඩ ආරම්භ කර තිඛේ. මේ වන විට පිටුපස නව ගොඩනැගිල්ලේ...

කාමච්චෝඩය පොල අසල සිට මියගිය “අම්මාට “ අපගේ ශෝකය !

      2017/12 /18  දින  “මැයත්  අම්මා  කෙනෙක්  ,,  යන තේමාව  මත කාමච්චෝඩය  පොල  අසල  කිසිවෙකුගේ    හව්හරණක්  නැතිව  සිටි  අම්මා  කෙනෙක්  ගැන “ මීපුර  හි ...

මීගමුවේ ප්‍රධාන පුරවැසියාට එදා වැරදුන තැන ?

  මීගමුව නගර පුරා ඉදිකර ඇති ප්‍රචාරක පුවරු ගණනාවක එදා මීගමුව නගරාධිපතිවරයා විසින් ජනපතිට සිය සහය පළකරමින් බැනර් ප්‍රදර්ශනය කර තිබුණි සාමාන්‍යයෙන් මේ පුවරු සවිකර ඇත්තේ...

මීගමුවේ යළි ඩෙංගු හිස ඔසවයි ! ඩෙංගු මර්ධන වැඩසටහන් මන්දගාමියි !

මීගමුව තුළ ඩෙංගු  උණ ව්‍යාප්තිය  පිළිබදව  අවධානමක් තිඛෙන බව අද (12) මීගමුව  නගර සභාව විසින් ප්‍රසිද්ධ දැනුම්දීමක් සිදුකරන ලදී. මේ සම්බන්ධයෙන් මීගමුව  මහජන සෞඛ්‍ය පරීක්ෂක...

ඔඛේ වාහනයට ඉන්ධන ලබාගන්නා විට ඔබ ඉන්නේ ඇලක් උඩ බව ඔබ දන්නවාද??? ?

කොළඹ හලාවත පාරේ ඇති දළුපත ෂෙඩ් එකට ගොස් ඔඛේ වාහනයට ඉන්ධන ලබාගන්නා විට ඔබ ඉන්නේ ඇලක් උඩ බව ඔබ දන්නවාද ? දලුපත’දෙපා ඇල’ නම්වූ  මේ...

අපේ කාන්තාවන්ටත් ජපන් රැකියා

විදේශ රැකියා අමාත්‍යාංශය හා IM ජපන් ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ‍්‍රී ලාංකික කාන්තා ශ‍්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබේ. ඒ අනුව ජපන්...

හතුරුසිහගේ නවතම සොයාගැනීම වෙන්නප්පුවෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා විසින් එළඹෙන තුන්කොන් තරගාවලිය සදහා තෝරාගත් 16 දෙනෙකුගෙන් යුතු සංචිතයේ ස්ථානයක් හිමිකර ගැනීමට වෙන්නප්පුව...

වෙරළ අද්දරට එනතුරු නොඉවසිල්ලෙන්!

ප්‍රේමා රොනෙල් මීගමුව තලාහේන පේරුවේ ජීවත්වන තරුණ ධීවර මහතෙකි. මුහුදේ සහ කලපුවේ සාම්ප්‍රදායික ධීවර ක්‍රම උපයෝගී කරගෙන තම වෘත්තීයෙහි නියැලෙන ඔහු මේ මුහුදු වෙරලට...

Latest news

- Advertisement -spot_img