Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, November 15, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18914 POSTS
1 COMMENTS
Articles
කොළඹ අධිවේගි මගේ බස් රථවල ආසන ගණනට වැඩියෙන් මගීන් පටවලා ?
fgamage
-
2017 November 24
මීගමුව කොළඹ අධිවේගි මාර්ගයේ බස්රථවල ප්‍රමාණය ඉක්මවා මගීන් පටවාගෙන යෑමේ පුරුද්දක්ව පවති.නියමිත ආසන ගණනට වඩා හිටගෙන යාම සදහා ඇතැම් අවස්ථාවන්හි මගින් 3 දෙනෙකුටත් පටවා...
Stories
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමෙන් ගුරු සිසු ප්‍රණාම
fgamage
-
2017 November 24
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනම විසින් මීගමුව අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් වන 05 වන ශ්‍රේණීයේ ශීෂ්‍යත්ව විභාගය සමත් දුවා දරුවන්ට අවශ්‍ය මුදල් පරිත්‍යාග හා අධ්‍යාපන උපකරණ පදනම විසින්...
News
ගබ්සාව ට පල්ලිය විරුද්ධ වුනත් ,මීගමුවේ පල්ලි 5 ක් මැද්දේ ගබ්සා තිප්පොලක් ?
fgamage
-
2017 November 24
ගබ්සාවට ලංකාවේ කතෝලික පල්ලිය විරුද්ධය.කිතුණු බහුතරයක් සිටින මීගමුව වැනි කලාපය මේ විරෝධය ප්‍රයෝගියකව ක්‍රියාවට නැගෙන්නේ කෙසේදැයි අප නොදනිමු. ඉතාමත් ප්‍රයෝගික තත්වයන් යටතේ ගබ්සාවක් කිරිමට ඉඩ...
Stories
රාජපක්ෂ උද්‍යානයෙන් රු.ලක්ෂ 30 ක් හොරකම් කරපු සේවකයන් ගැන කොමසාරිස් පොලිසියට පැමිණිලි නොකළේ ඇයි ?
fgamage
-
2017 November 24
මීගමුව රාජපක්ෂ උද්‍යානයේ සේවය කළ සේවකයන් දෙදෙනෙකු විසින් පසුගිය වසර 2 ක කාලය තුලදි උද්‍යානයේ ප්‍රවේශපත් අලෙවියෙන් රු ලක්ෂ 30 කටත් වඩා වැඩි මුදලක්...
News
දූවේ වැලි කොල්ලයට එරෙහිව හෙට (නොවැ 24 ) විරෝධතාවයක් !
fgamage
-
2017 November 23
මීගමුව දූවේ පිහිටි ජැටියේ අසල බෝට්ටු නවතාලිමට යම් බාධාවක් ව පැවැති වැලිගොඩවි තිබිම හේතුකොට එකි වැලි ඉවත් කිරිමට පසුගිය දිනවල ව්‍යාපාරිකයෙකු වෙත භාර දි...
Citizen Page
ඉන්දියාවෙන් ගෙන ආ කෝටි 2කක් වටින මත්ද්‍රව්‍ය තොගයක් හලාවත වෙරළාසන්නයේදී අත්අඩංගුවට
fgamage
-
2017 November 23
හලාවත බංගදෙණිය කරුපොනේ ධීවර ගමිමානයේ වෙරළේ රැදි සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන පරික්ෂා කල අවස්තාවෙි දි ඔහු ලග තිබි රුපියල් කෝටි දෙකක් වටිනා හොරෝයින්...
Stories
නිල් වරල් කෙලවල්ලෙක්ද ?ඇස් බක්කෙක්ද ?
fgamage
-
2017 November 23
මීගමුවේ ධිවරයන් පිරිසකට හසුවුණා යැයි කියු නිල් වරල් කෙලවල්ලා පිළිබදව පුවත මාධ්‍ය තුල වඩාත් ජනප්‍රියත්වයට පත්ව විය. එපමණක් නොව මීගමුවේ ධිවරයන් අතර මෙන්ම සාමාන්‍ය ජනයා...
Interviews
‘අවලස්සන දේකින් ලස්සන දෙයක් මතුකරන්නයි මට ඕනෑ වුණේ ‘
fgamage
-
2017 November 23
ඇගිලි අතරට මැදිවූ කුඩා පැන්සල් කොටයකි. ඉන් කාන්තාවකගේ ඇසිපිය පාට කරමින් සිටින තරුණයෙකි. අදින ලද කාන්තා රුව සිනාසෙයි. ඒ අතරතුර අදින කෙනා ද සිනාසෙයි. ...
News
අද මීගමුව රෝහලේ අතුරු වෛද්‍ය සේවාවන්වල වර්ජනයට හේතුව ත්‍රි හමුදා හෙද සේවය ද ?
fgamage
-
2017 November 23
ඊයේ දිනයේ පැවැති අතුරු වෛද්‍ය සේවාවවන්වල වර්ජනය අවස්ථාවේ රෝගි සේවාවන් සදහා ත්‍රිවිධ හමුදාවන්වල සේවාව ලබාගැනිම නිසා එයට නිළ නොවන අන්දමින් විරෝධය පළකරමින් මීගමුව රෝහල...
Citizen Page
අ.පො.ස (සා/පෙළ) සිසුන් සඳහා හැඳුනුම්පත් ලබාදීමේ විශේෂ එක්දින සේවාව 25 දා
fgamage
-
2017 November 23
2017 වසරේ අ.පො.ස (සා/පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, මෙතෙක් හැඳුනුම්පත් ලබා නොමැති පාසල් සිසුන් සඳහා හැඳුනුම්පත් කඩිනමින් ලබා දීමේ විශේෂ වැඩසටහන් ලබන 25 දා...
1
...
1,072
1,073
1,074
...
1,892
Page 1,073 of 1,892
Latest news
දූව ගමේ පිහිටි මේ හිස් බිම ප්‍රයෝජනවත් දේකට යොදවමුද?
2026 November 14
ආවේ මරියා දැරියන් ජෝන් ටාබට් පිටියේදී මීගමුවේ අභිමානය දස්කම් රැසක් සමඟින් සනිටුහන් කරයි. ….
2026 November 13
මීගමුව බීච් පාර්ක් ඉඩම් අයිතිය නගර සභාවට. !
2026 November 13
55 වැනි ජෝන් ටාබට් මළල ක්‍රීඩා බාලක කිරුළ දිනූ, මීගමුව මාරිස් ස්ටෙල්ලා වේ අභිමානය. ..
2026 November 13
අපි මාළු කන්නේ රහ ,ගුණ බලලද ?මාළුවගේ නම ගැන හිතලද ?
2026 November 12
- Advertisement -