Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, May 16, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18557 POSTS
1 COMMENTS
Stories
පාරට හොරෙන් කුණු දාපු 07ක් අත්අඩංගුවට?
fgamage
-
2017 September 16
මිගමුව නගරයේ පසුගිය දිනවල පාරවල් වලට හොරෙන් කුණුගෙනත් දැමු 7දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇතැයි වාර්ථාවේ.පසුගිය මාසයේදි මිගමුව ප්‍රදේශයෙන් මෙසේ පුද්ගලයන් අත්අඩංගුවට...
Business
Ceylon Trails සමඟ සංචාරය කළ ඔක්ස්ෆර්ඩ් සරසවියේ සිසුවිය
fgamage
-
2017 September 16
ශ්‍රී ලංකාවේ සංචාරය සදහා පැමිණි නිව්සීලන්ඩ් ජාතික යුවතියක් වන එව්ලින් ක්වින් ඔක්ස්ෙෆාඩ් විශ්වවිද්‍යාලෙය් ෙෙවද්‍ය උපාධියක් හදාරන සිසුවියකි. ඇය මෙම සංචාරයේ නිරතවූයේ Ceylon Trails සංචාරක ආයතනයේ...
News
වයඹ පළාත් සභාවේ ලොක්කෙක් ප‍්‍රංශ ටුවර් එකක් ගිහින් දවසකට ලක්ෂ අටක් වියදම් කරලා ?
fgamage
-
2017 September 16
වයඹ පළාත් සභාවේ උසස් නිලධාරියෙකු විසින් එක් දිනකට රුපියල් ලක්ෂයක් බැගින් , දින අටක් සදහා රුපියල් ලක්ෂ අටක මුදලක් වැය කරමින් පසුගිය වසරේදී ප‍්‍රංශ...
News
සන්ධ්‍ය රාජපක්ෂ අමාත්‍යධූරයෙන් ඉවතට
fgamage
-
2017 September 15
වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය රාජපක්ෂ මහතා එම අමාත්‍ය ධූරයෙන් ඉවත්කර ඒ වෙනුවට පියසිරි රාමනායක මහතා නව අමාත්‍යවරයෙකු වශයෙන් පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා...
Articles
විද්‍යුත් වාහන ආරෝපන මධ්‍යස්ථාන පිලිබද අදහස් විමසීමක් මහජන උපයෝගිතා කොමිසමෙන්..
fgamage
-
2017 September 14
විද්‍යුත් වාහන ආරෝපන මධ්‍යස්ථාන හා ඒවායේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්දයෙන් පියවර ගැනීමට ශ්‍රී ලංකා හජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව මේ ක්ෂේත්‍රයට...
News
දෙපා-ඇල උතුරයි – නිවාස ජලයෙන් යටවේ
fgamage
-
2017 September 14
ඊයේ 13 වනදා ඇද හැලුන වර්ෂාව හේතුකොට මීගමුව නගරයේ ප්‍රධාන මාවත් ජලයෙන් යටවූ අතර අද වන විට මීගමුව දෙපා ඇලේ ජල මට්ටම පිටාර ගොස්...
Editor's Choice
කොදෙව්වන් හෑබෑම මහත්වරුන් බව යළිත් ලොවට කියා පායි !
fgamage
-
2017 September 14
කොදෙව්වන් කවදත් ක්‍රිඩාවේදි මහත්තුරුන් බව යළි යළි ඉතිහාස මතක පොතට කතා එක් කරමින් සිටි. ඊයේ පාකිස්ථානයේදි පැවැති පාකිස්ථාන පිළ සහ ලෝක පිළ අතර තරගයේදි කොදෙව්වකු...
News
රත්රන් කිලෝ 7.7ක් මෙරටට ගෙනා දෙදෙනෙකු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට..
fgamage
-
2017 September 14
රුපියල් මිලියන 40ක් වටිනා රන් භාණ්ඩ තොගයක් මෙරටට ගෙන ඒමට උත්සහ කල ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ රේගු නිලධාරීන් සමත්වී...
Articles
දුම්රියේ ගැටුන කැබ් රිය ත්‍රිරෝද රථයක් මතට පතිත වේ ! අයෙක් මරුට !
fgamage
-
2017 September 13
කදාණේ හුණු පෝරණ හංදියේදි අද සවස නැනෝ කැබ්රියක් දුම්රියක ගැටිමෙන් පසු ඒ අසලවු ත්‍රිරෝද රථයක් මතට පතිත වි ඇත. මේ අනතුරෙන් කැබ්රථයේ ගමන් ගත්...
Articles
මීගමුවේ තියෙන්නේ එක දේශපාලන අධිකාරියක් පමණක් යැයි රොයිස් විජිත කියයි !
fgamage
-
2017 September 13
මීගමුව සංවර්ධන සම්බන්ධීකරන කමිටුව පසුගිය 11 වනදා මීගමුව නගර සභාවේදී පැවැත්වුණ අතර මේ සදහා මිගමුවේ සියලූම රාජ්‍ය ආයතන වල නිලධාරීන් සහ දේශපාලන නායකයින් සහභාගී...
1
...
1,073
1,074
1,075
...
1,856
Page 1,074 of 1,856
Latest news
මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ආ චීවරධාරීන් ගේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු රිමාන්ඩ් . ….
2026 May 16
මීගමුව මහා නගර සභාවට නොපෙනෙන, කුරණ ප්‍රදේශයේ පාරවල් වල වැවී ඇති ඝන කැලෑව..
2026 May 16
42 වන ජාතික මීලතුන් උත්සවය මෙවර මීගමුවේදී ….
2026 May 15
ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ජාත්‍යන්තර මුයිතායි සහ UBF බොක්සිං ශූරතාවලිය මැයි මාසයේදී මීගමුවේදී!
2026 May 15
මීගමුව ආවේ මරියා බාලිකාව, අභිමානවත් 150 වැනි ජුබිලි සංවත්සරය ප්‍රකාශයට පත් කරයි….
2026 May 15
- Advertisement -