spot_img
spot_img
spot_img
spot_img
Saturday, May 16, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18555 POSTS
1 COMMENTS

පොලිසීය සිරුවෙන්ද ?

මීගමුව පොලිස් කොට්ටාශයේ අර්ධවාර්ෂික පරික්ෂණය  ඊයේ මීගමුවේදි පැවැත්විණි. මීගමුව පොලිස් අධිකාරි අනුරද සිල්වා මහතාගේ මුලිකත්වයෙන් පැවැති මෙ අර්ධවාර්ෂික පරික්ෂණයේදි මීගමුවේ පොලිස් කොට්ටාශයේ සියළු පොලිස්...

කුරණ වෙඩි තැබීමෙන් දෙදෙනෙකු රෝහල් ගත කෙරේ..

පතාල කල්ලියක සමාජිකයන් පිරිසක් යැයි සැක කෙරන පිරිසක් ගමන් ගත් වෑන් රථ දෙකක් ලුහුබදිමින් පැමිණි විශේෂ කාර්යය බලකා නිලධාරීන් රැගත් ඩිෆෙන්ඩර් රථයට කුරණ ප්‍රදේශයේදී...

කුරණ ප්‍රදේශයේ වෙඩි තැබීමක්..

කුරණ ප්‍රදේශයේදී ආයුධ සන්නද්ධ පිරිසක් හා විශේෂ කාර්යය බලකාය අතර වෙඩි හුවමාරුවක් මීට සුළු මොහොකතට පෙර සිදුවී ඇත.ඒ අතරම මෙම අායුධ සන්නද්ධ පිරිසට අයත්...

ලුනුවිලදී පදිකමාරුව මත සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

ඊයේ (අගෝස්තු 11) වෙන්නප්පුව පොලිස් වසමේ ලුනුවිල රෝහල ඉදිරිපිට පිහිටි පදික මාරුව මතදී කිරිමැටියාන දෙස සිට වෙන්නප්පුව දෙසට ධාවනය වූ  යතුරු පැදියක් එම පදික...

බණ්ඩාරනායක ගුවන්තොටුපලේ Navigational Service Complex දියුණු කිරීමට රු.මිලියන 201ක්..

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙහි ගුවන් සංතරණ සේවා සංකීර්නයෙහි (Navigational Service  Complex) යෝජිත වැඩිදියුණු කිරීම් වෙනුවෙන් එහි නව දිගුව ඉදිකිරීම සදහාවූ ටෙන්ඩරය  අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන...

බස්නාහිර පළාත සංවර්ධනය කිරීමට මහානගර ව්‍යාපෘති කාර්යාලයන් පිහිටුවිමට කැබිනට් අනුමැතිය.

බස්නාහිර මහානගර සැලසුම්කිරීමේ ව්‍යාපෘති කාර්යාලය  2015 වසරේ පිහිටුවනු ලැබූ අතර මහානගර මූලාරම්භයන් යටතේ සම්පාදිත ව්‍යාපෘති ක්‍රියාතමක කිරීම සදහා බස්නාහිර කලාපීය මහානගර අධිකාරිය ස්ථාපිත කරන...

මිනිස් ජාවාරම්කරුවන් විසින් සරණාගතයින් 150 දෙනෙකු මුහුදේ ගිල්වයි..

මිනිස් ජාවාරම්කරුවන් විසින් යේමන් මුහුදේදි සරණාගතයන් 150ක පමණ පිරිසක් හිතාමතාම මුහුදේ ගිල්වීමට කටයුතු කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ ආයතනය පවසානවා. මේ ආකාරයේ සිදුවීමක්...

අධිකරණ ඇමතිට එරෙහිවත් විශ්වාසභංගයක්..

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිවත් විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී පිරිසක් සැරසෙනබව වාර්ථා වේ. මේ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු...

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ඖෂධ ලබාදීම නවතී..

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සදහා නොමිලේ ඖෂධ ලබාදෙන පාර්ලිමේන්තු වෛද්‍යමධ්‍යස්ථානය  වෙත ඖෂධ ලබදීම වහාම නැවැත්වීමට තීරණය කල බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා. එම මධ්‍යස්ථානය විසින්...

Latest news

- Advertisement -spot_img