Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, November 14, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18913 POSTS
1 COMMENTS
News
අධිකරණ නියෝග නොතකා මීගමු වෙරළේ සිදුකරන අනවසර ව්‍යාපාර මෙන්න
fgamage
-
2017 September 18
මීගමුව වෙරළ තීරුවේ ඉදිකර ඇති අනවසර හෝටල්,ආපනාශාලා , තාවාකාලික හට් ඉවත්කිරිම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණ නියෝග නිකුත් කර තිබියදී අයිතිකරුවන් විසින් ඒවා...
Editor's Choice
පොදුරාජ්‍ය මණ්ඩලීය powerlifting තරගයේදී ශ්‍රී ලංකාවට රිදී හා ලෝකඩ පදක්කම්..
fgamage
-
2017 September 18
ඊයේ(17) දිනයේ දකුණු අප්‍රිකාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය powerlifting තරගාවලියේදී එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා. මෙහිදී රිදී පදක්කම...
News
අහංගම පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටේ.
fgamage
-
2017 September 18
මීට සුළු මොහොතකට පෙර කතළුව අහංගම ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් කඩාවැටී ඇත. එම සිදුවීමෙන් පුද්ගලයන් පසු දෙනෙකු තුවාල ලබා අති බවයි වාර්ථා වන්නේ. තුවාල ලැබූවන්...
Citizen Page
ගම්පහ පොලීසියේ තවත් ප්‍රජා සත්කාරයක්
fgamage
-
2017 September 17
ගම්පහ පොලීසියේ ප්‍රජා පොලීස් සත්කාරය යටතේ තවත් දිලිදූ පවුලකට ලක්ෂ දහයකට අධික මුදලක් වැය කොට ගෘහ භාණ්ඩ ඇතුළු අංග සම්පුර්ණ නිවසක් සාදා නිවස්...
Articles
ඇමති ලංසාගේ මෙගා ඩෙංගු වැඩසටහනට මහජන බදු මුදල් ලක්ෂ 91ක් වැයවෙලා ?
fgamage
-
2017 September 17
ඇමති නිමල් ලංසා විසින් ජුලි සහ අගෝස්තු මාසය තුළදී මීගමුවේ ඩෙංගු මර්ධනය කිරීම සදහා සිදුකරනු ලැබූ වැඩසටහන් වෙනුවෙන් වැයවි ඇති මුදල් පිළිබද වාර්තාවක් දැන්...
News
ජනපති තින්දු ගැනිම අරඹයි ! දවල් මිගෙල්ලා සහ රෑදනියෙල්ලාට වැඩවරදින ලකුණු ?
fgamage
-
2017 September 16
දවල් මිගෙල් රෑදනියෙල් තාලයේ දේශපාලන ගේම් වල යෙදුන ශ්‍රිලනිපටත් මහින්ද පිළටත් දෝලනය වෙමින් සිටි දේශාලකයන් පිරිසකට තනතුරු අහිමිකරවිම සදහා ජනාධිපතිවරයා නිර්භීත කිපයක් ගෙන තිබුණි. දකුණු...
Stories
පාරට හොරෙන් කුණු දාපු 07ක් අත්අඩංගුවට?
fgamage
-
2017 September 16
මිගමුව නගරයේ පසුගිය දිනවල පාරවල් වලට හොරෙන් කුණුගෙනත් දැමු 7දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇතැයි වාර්ථාවේ.පසුගිය මාසයේදි මිගමුව ප්‍රදේශයෙන් මෙසේ පුද්ගලයන් අත්අඩංගුවට...
Business
Ceylon Trails සමඟ සංචාරය කළ ඔක්ස්ෆර්ඩ් සරසවියේ සිසුවිය
fgamage
-
2017 September 16
ශ්‍රී ලංකාවේ සංචාරය සදහා පැමිණි නිව්සීලන්ඩ් ජාතික යුවතියක් වන එව්ලින් ක්වින් ඔක්ස්ෙෆාඩ් විශ්වවිද්‍යාලෙය් ෙෙවද්‍ය උපාධියක් හදාරන සිසුවියකි. ඇය මෙම සංචාරයේ නිරතවූයේ Ceylon Trails සංචාරක ආයතනයේ...
News
වයඹ පළාත් සභාවේ ලොක්කෙක් ප‍්‍රංශ ටුවර් එකක් ගිහින් දවසකට ලක්ෂ අටක් වියදම් කරලා ?
fgamage
-
2017 September 16
වයඹ පළාත් සභාවේ උසස් නිලධාරියෙකු විසින් එක් දිනකට රුපියල් ලක්ෂයක් බැගින් , දින අටක් සදහා රුපියල් ලක්ෂ අටක මුදලක් වැය කරමින් පසුගිය වසරේදී ප‍්‍රංශ...
News
සන්ධ්‍ය රාජපක්ෂ අමාත්‍යධූරයෙන් ඉවතට
fgamage
-
2017 September 15
වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය රාජපක්ෂ මහතා එම අමාත්‍ය ධූරයෙන් ඉවත්කර ඒ වෙනුවට පියසිරි රාමනායක මහතා නව අමාත්‍යවරයෙකු වශයෙන් පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා...
1
...
1,108
1,109
1,110
...
1,892
Page 1,109 of 1,892
Latest news
ආවේ මරියා දැරියන් ජෝන් ටාබට් පිටියේදී මීගමුවේ අභිමානය දස්කම් රැසක් සමඟින් සනිටුහන් කරයි. ….
2026 November 13
මීගමුව බීච් පාර්ක් ඉඩම් අයිතිය නගර සභාවට. !
2026 November 13
55 වැනි ජෝන් ටාබට් මළල ක්‍රීඩා බාලක කිරුළ දිනූ, මීගමුව මාරිස් ස්ටෙල්ලා වේ අභිමානය. ..
2026 November 13
අපි මාළු කන්නේ රහ ,ගුණ බලලද ?මාළුවගේ නම ගැන හිතලද ?
2026 November 12
මීගමුව දළුපත සමනල ක්‍රීඩාංගණය අංගසම්පූර්ණ ක්‍රීඩා හා විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ
2026 November 11
- Advertisement -