Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, June 25, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18630 POSTS
1 COMMENTS
informations
මාළු මිළ අදත් ඉහලට ! ලින්නා රු 1000යි
fgamage
-
2025 April 22
( 7.00 am ) අද දිනයේද මිගමු දූව පිටිපන මාළු ලෙල්ලමට අවශ්‍ය තරම් මාළු තොග පැමිණ තිබුනේ නැත. මේ හේතුවෙන් මාළු මිඝ ගණන් ඉහල අගයක...
News
බාල්දි හංදියේ අප්‍රේල් 21 විරෝධතාවය අදත් පැවත්විණි !
fgamage
-
2025 April 21
පාස්කු ඉරුදින ප්‍රහාරයට විරුද්ධව හැම මාසෙකම අප්‍රේල් 21 බාල්දි හංදියේ පැවැත්වෙන විරෝධතාවය මෙදා සැරෙත් පැවැත්වුණා. වෙනදට වඩා ටිකක් සෙනග ඇවිත් හිටියා ...
Editor's Choice
පාස්කු බෝම්බ ප්‍රහාරයේ 6 වන සංවත්සරය යාපනයේදිද සැමරේ
fgamage
-
2025 April 21
පාස්කු බෝම්බ ප්‍රහාරයේ 6 වන සංවත්සරය අද යාපනය මහා විහාරස්ථානයේදී සැමරීය. යාපනය අගරදගුරු පදවියේ පැවති අනුස්මරණ දේව මෙහෙයකදී, ප්‍රහාරයෙන් මියගිය අය සහ අත් පා අහිමි...
Stories
පාස්කු ප්‍රහාරයන් මියගිය අය සිහිකරමින් ස්මාරකයට පුෂ්පෝපහාර …!
fgamage
-
2025 April 21
පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරයේ හයවන වාර්ෂික අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලද දිව්‍ය පූජා යාගය කටුවපිටිය සාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේදී අති උතුම් මැක්ස්වෙල් සිල්වා සහ ජේ.ඩී...
Articles
ෆ්‍රැන්සිස් පාප්තුමා,….
fgamage
-
2025 April 21
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද අප හැර යන්නේ වයස අවුරුදු 88 දී ය. පසුගිය දෙසැම්බර් 17 වන දින උන්වහන්සේ සිය 88 වන උපන්දිනය සැමරූහ. ෆ්‍රැන්සිස් පාප්තුමා,...
News
ගංජා විකුණා හිරේ ගිය දයාන්ගේ ගෝලයා යළිත් නගර සභාවේ සේවයට..?
fgamage
-
2025 April 21
මිගමුවේ හිටපු නගරාධිපති දයාන් ලංසාට ඉතාමත් සමිපව කටයුතු කළ නගර සභා සේවකයෙකු පසුගියාදා අත්අඩංගුවට ගෙන තිබුනේ ගංජා අලෙවි කිරිමේ ජාවාරමක යෙදි සිටියදිය. මාසයකට වැඩි කාලයක්...
Articles
මිගමුවට අදත් මාළු නෑ ! සාලයා රු 650යි !
fgamage
-
2025 April 21
( 7.30 am ) මහ සිකුරාදා දිනයේ මිගමුවේ සියලු ලෙල්ලම් වසා දමා තිබුනු අතර පාස්කු ඉරිදායින් පසුව අද ලෙල්ලම් විවෘතව තිබුණද මාළු තොග පැමිණ...
Citizen Page
රංවල සහ සිස්සත්තම්මා…..
fgamage
-
2025 April 20
( 3.30pm )බොහෝ අය රංවල හෙළා දකිති, ඔහු බොරුවක් කලේ යයි ගරහති,නැති සුදුසුකම් පෙන්නුවේයයි හාස්‍යයට ලක් කරති. එහෙත් මම ඔහුට ගරු කරමි. ඒ, ඔහු මිනිසුන්ගේ ව්‍යාජ පැවැත්ම...
Articles
උත්ථානවු කිතු සමිඳුන්ගේ ප්‍රතිමාව රැගත් කලපු පෙරහැර..
fgamage
-
2025 April 20
(12.30 pm ) සීදූව කුරුලුකැලේ දේවස්ථානයේ පාස්කු දේවමෙහෙයෙන් පසු උත්ථානවු කිතු සමිඳුන්ගේ ප්‍රතිමාව රැගත් දර්ශනීය පෙරහැර ඉතා අලංකාර ලෙස පැවැතුනි.(චාල්ස් ඩොනේටස්ගේ ෆේස්බුක් පිටුවෙනි)
Stories
කරවල නිෂ්පාදනයට ආනයනය කළ ලුණු වල ආසනික් විෂ රසායනය ඇති බවට සැකයක්..?
fgamage
-
2025 April 20
( 10.00 am )කරවල නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමාණයට ලුණු නොලැබීම සහ ලුණු වල මිල අධික ලෙස ඉහළ යෑම නිසා මීගමුව කරවල ව්‍යාපාරිකයන් දැඩි දුෂ්කරතාවයකට...
1
...
117
118
119
...
1,863
Page 118 of 1,863
Latest news
මීගමුව සෞඛ්‍ය වෛද්‍ය කලාපය තුළ ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීඝ්‍ර වැඩිවීමක්
2026 June 25
මිගමු රෝහලේ ඩෙංගු පරික්ෂණ කට්ටල හිඟයක් ?
2026 June 24
මීගමුව සහ කටාන ඇතුළුව ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු අධි අවදානම් කලාප 10 ක්.
2026 June 23
මීගමුව, නිවුස්ටෙඩ් බාලිකාව, සිය වසර 210 ක ඓතිහාසික අභිමානය මහත් හරසරින් සැමරීමට සූදානම්. ….
2026 June 23
.ලෝක ශූර රුමේෂ් තරංගට හා ඔහුගේ පුහුණුකරු,මීගසුවේ ටෝනි ප්‍රසන්න ට ගුවන්තොටේදී උණුසුම් පිළිගැනීමක්..
2026 June 23
- Advertisement -