Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, May 4, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18525 POSTS
1 COMMENTS
Citizen Page
පොලිසියේ නිළධාරි අර්ධ වාර්ෂික පරික්ෂණය ඇල්බට් ඇෆ් ක්‍රීඩාංගනයේ දී
fgamage
-
2016 July 29
වෙන්නප්පුව මූලස්ථාන පොලිසියේ නිළධාරි අර්ධ වාර්ෂික පරික්ෂණය ඊයේ 28 උදැසන හලාවත කොට්ඨාස බාර ජෙයෂ්ඨ පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි දේශය ජයතිලක...
Stories
වෙන්/ප්‍රා.සභා සේවකයාට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට
fgamage
-
2016 July 28
පසුගිය 21 වනදා උදෑසන වෙන්නප්පුව ප්‍රා.සභාවේ කම්කරු අංශයේ සේවකයෙකු හට පුද්ගලයෙකු විසින් පහරදීමේ සිදුවීමක් වාර්තා විය. මෙම පහරදිම සිදුවී ඇත්තේ කම්කරු සේවකයා කුණු එකතුකිරීමේ...
Stories
මීගමුව නාගරික කොමසාරිස් නිළ නිවසේ ගෙවිම් ගැන ආණ්ඩුවට බොරු කියලා ?
fgamage
-
2016 July 27
මීගමුව නාගරික කොමසාරිස්වරයාගේ නිවස සදහා නගර සභාව විසින් දරනු ලබන රු 25000 ක මුදල පවුලේ දෙදෙනාම රජයේ රැකියාවන නිරතව සිටි නම් 17% ලෙසින් එකි...
Stories
ජනාකීර්ණ ප්‍රෙද්ශයක පොල්තෙල් උණුකිරීම වැනි ව්‍යාපාරයක් සිදුකළ හැකිද?
fgamage
-
2016 July 27
මීගමුව දළුපත සිරකදවුර පාරේ පිහිටා ඇති ඉන්ටසීට් වත්ත නමැති ප්‍රදේශයේ පවත්වාගෙන යන කඩල බදින ස්ථානයක් පිළිබඳව ඒ අවට පදිංචි ජනතාව චෝදනා කරති. මෙම ප්‍රදේශයේ ...
News
මීගමුවේ බිච් පාක් එක ගැන නිවරදි තින්දුවක් ගන්න කොමසාරිස් බය ඇයි ?
fgamage
-
2016 July 27
බිච් පාක් එකට අදාල වංචා දුෂණ රැසක් එළිපිටම සිදුවෙමින් තිබියදි ඒවා නවතාලිම සදහා මීගමුව නාගරික කොමසාරිස්වරයා කටයුතු නොකරන්නේ මන්ද යන්න ගැන බරපතල ප්‍රශ්ණයක් දැන්...
Stories
මීගමුව නගරය මැද වෙඩි බෙහෙත් ගබඩාවක් ?පිපිරුණා නම් බරපතල විනාශයක් ?
fgamage
-
2016 July 27
මිගමුව නගර මධ්‍යයේ පාසල් උපකරන හා ලිපි ද්‍රව්‍ය අලවි කරන වෙළද සැලක් පිටු පස කඩ කාමර දෙකක ගබඩා කර තිබු වෙඩි ඛෙහෙත් ඇතුළු පුපුරණ...
Citizen Page
කටුනායක ශු. පේදුරු පාවුළු දෙව්මැදුරෙන් වෛද්‍ය සායනයක්..
fgamage
-
2016 July 25
පසුගිය ජුලි මස 23 වන දින කටුනායක ශු.පේදුරු පාවුළු දේවස්ථානයේදී වෛද්‍ය සායනයක් පවත්වා තිබිණි. දයාවේ වසර ලෙස කතෝලික සභාව විසින් නම් කර ඇති මේ...
Stories
ලංකාවේ මාළු ගන්න කුවේට් කැමතියිලු..
fgamage
-
2016 July 25
පර්සියන් ගල්ෆ් ආර්ථිකයක් මෙන්ම ජලජීවී වගාව හා බැදුනු දීර්ඝකාලීන ජීවන සම්ප්‍රදායක් ඇති රාජ්‍යයක් වන කුවේට් රාජ්‍ය, ශ්‍රී ලංකාවෙන් මසුන් ආනයනය කිරීමට කැමත්ත පලකර ඇති...
News
ඇමති ලංසා පවුල් පිටින් ඕස්ට්‍රෙලියාවට ?
fgamage
-
2016 July 24
ඇමති නිමල් ලංසා පවුල් පිටින් අද රාත්‍රියේ ඕස්ට්‍රෙලියාව බලා පිටත්ව යෑමට නියමිතය. මෙසේ පවුල් පිටින් ඕස්ට්‍රෙලියාව යාමට හේතුව වි ඇත්තේ වැඩිමහල්පුතු උසස් අධ්‍යාපනය සදහා ඕස්ට්‍රේලියාවේ...
Editor's Choice
මානව හිමිකම් ප්‍රශ්නයට, සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ යාන්ත්‍රණයක් හඳුන්වා දෙනවා – මංගල
fgamage
-
2016 July 24
සැප්තැම්බර් මාසය වන විට ලෝකයේ අනෙක් රටවලට ද ආදර්ශයක් වන ආකාරයේ “සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ව්‍යුහයක්“ ආණ්ඩුව හඳුන්වා දෙන බව විදේශ...
1
...
1,254
1,255
1,256
...
1,853
Page 1,255 of 1,853
Latest news
සොබාදහමේ ගොවිතැනේ සහ වමේ පෙරමුණේ අප්‍රතිහත සටන්කරුවා”*
2026 May 4
කුෂ් ගෙනා භික්ෂුන් 23 දෙනා මැයි 12 දක්වා රක්ෂිත බන්ධනාගාරයට ! මාධ්‍යවේදීන්ට ‘ලකේ ගල හිමිගෙන්’ බාධා
2026 May 4
භූමිතෙල් මිල යළිත් රු. 10 කින් ඉහළට – “සහනාධාර පොරොන්දුවට මාස දෙකයි, තාමත් නෑ” ධීවරයෝ මැසිවිලි නගති
2026 May 3
මැක්ස්ව වෙඩි තබා ඝාතනය කොට වසර 6ක් !
2026 May 2
සංචාරක කලාපයේ කුණු කසල ඉවත් නොකිරිම නිසා ගැටළු රැසක් !
2026 May 2
- Advertisement -