Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, May 4, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18524 POSTS
1 COMMENTS
News
පරාජයට බියෙන් දයාන් ලංසා මහනගර සභා මැතිවරණ සටනෙන් ඉවත් වෙයි ?
fgamage
-
2016 July 24
කලක් මීගමුව තුල විරාජමානව සිටි ලංසා පවුල දැන් දේශපාලන දාම් ලෑල්ලෙන් කැපි යන්නට පටන් ගෙන තිබේ. මහින්ද පිළට කෙසේ හෝ ඇමති නිමල් ලංසා විසින් සිය...
Stories
මීගමුවේ මහින්දවාදින්ගෙන් ලංසා පවුල කැපේ?
fgamage
-
2016 July 24
මිගමුවෙ මහින්ද පිලේ බලය ලංසා පවුලෙන් ගිලිහි යන්නට පටන්ගෙන ඇතැයි වාර්තාවේ. මෙම මස අවසානයේ පැවැත්වෙන පාගමන පිළිබදව ඊයේ පැවති රැස්විම් මාලාව සංවිධානය කිරීමේ දි...
News
නගර සභාවේ ප්‍රධාන නිළධාරියෙකුගේ නිවසේ එළවළු වගාකරන්න නගර සභා සේවකයන් යොදවලා ?
fgamage
-
2016 July 23
මීගමුව මහනගර සභාවේ ප්‍රධාන නිළධාරියෙකුගේ නිවසේ එළවළු වගා කිරිම සදහා නගර සභා සේවකයන් පිරිසක් යොදවා ඇතැයි වාර්ථා වේ. ඉතාමත් දුෂිත දේශපාලන අධිකාරියක සෙවන යටතේ ක්‍රියාත්මක...
Stories
ශු.අන්තෝනි මුනිදුන්ගේ රත්තරන් හොරු ලේ වලින් මාට්ටු වෙයිද?
fgamage
-
2016 July 21
කතෝලික හා අන්‍යය ආගමිකයින්ගේද භක්ති ආදරයට පාත්‍රව පුද පුජා ඇදහිලිවලට ලක්වු මිගමුව දළුපත දේවස්ථනයේ වඩමවා තිබු ශුද්ධවූ අන්තෝනි මුනිදූන්ගේ ප්‍රතිමාව හා එහි පළදවා...
News
ජර්මන් දරුවාට ජීවිත අහිමි කළ හෝටලය අනාරක්ෂිතයි?
fgamage
-
2016 July 21
වයික්කාල ප්‍රදේශයේ පිහිටි සංචාරක නිවාඩු නිකේතනයකදී පසුගිය 13 වන දින රාත්‍රී 8.00ට ජර්මන් ජාතික කුඩා ලමයෙකු හට විදූලි සැර වැදී මියගියේය. මෙසේ මිය ගියේ ජර්මන්...
News
ඇමති ලංසා සහ ශ්‍රිලනිප නාගරික මන්ත්‍රින් පිරිසක් මීගමුවේ හෝටලයකදි හමුවෙලා ?
fgamage
-
2016 July 19
ඇමති නිමල් ලංසා පිලිබදව පසුගිය දින කිපය තුල විවිධ පුවත් පැතිර යන්නට පටන්ගෙන තිබුණි. වරක කියැවුනේ ඔහු එජාපයට පැනිමට ඇති සුදානමක් ගැනය. තවත් වරක සැලව තිබුනේ...
Articles
මීගමුව බිච් පාක් එකේ පාලනය රජයේ ආයතනයක් යටතට ගැනිම සදහා තවත් මිනිස් බිලි කීයක් ඇවැසිද ?
fgamage
-
2016 July 19
මීගමුවේ මේ වන විට වැඩිම මිනිස්බිලි ප්‍රමාණයක් ගත් එකම තැනක් ඇතිනම් ඒ බිච්පාක් එක විය යුතුය. එහෙත් මේ ගැන මීගමුව පොලිසිය හෝ මහනගර සභාව හෝ...
News
මීගමුව බිච් පාක් එකට පැමිණ අහිමිවන අහිංසක ජිවිතවලට ලංසා පවුල වගකිව යුතුයි ?
fgamage
-
2016 July 19
මීගමුව වෙරළ උද්‍යානය යනු දැන් බිළිගන්නා තැනක් බවට පත්ව හමාරය.මීට දින කිපයකට ඉහතදිද කුලියාපිටියේ සිට පැමිණ තිබුණ දෙදෙනෙකු බිච් පාක් එක අසල මුහුදේ දියනෑමට...
Stories
මාතර නාගරික කොමසාරිස්තුමා සහ මීගමුවේ කොමසාරිස්තුමා
fgamage
-
2016 July 19
පසුගියදා උතුරේ සිට දකුණට පැමිණි මාධ්‍යවේදින් හට අමතක නොවන අත්දැකිමක් ජිවිතයට එකතුකර දෙන්නට මාතර මහනගර සභාවේ නාගරික කොමසාරිස්තුමා ඇතුළු එහි සේවක මණ්ඩලය කටයුතු කර...
Articles
Tourism in Sri Lanka: Catalyst for Peace & Development or Militarization & Dispossession?
fgamage
-
2016 July 18
This week, there is a major international conference on tourism, in Pasikudah, in the Batticaloa district, Eastern province of Sri Lanka. The theme is “Tourism:...
1
...
1,255
1,256
1,257
...
1,853
Page 1,256 of 1,853
Latest news
කුෂ් ගෙනා භික්ෂුන් 23 දෙනා මැයි 12 දක්වා රක්ෂිත බන්ධනාගාරයට ! මාධ්‍යවේදීන්ට ‘ලකේ ගල හිමිගෙන්’ බාධා
2026 May 4
භූමිතෙල් මිල යළිත් රු. 10 කින් ඉහළට – “සහනාධාර පොරොන්දුවට මාස දෙකයි, තාමත් නෑ” ධීවරයෝ මැසිවිලි නගති
2026 May 3
මැක්ස්ව වෙඩි තබා ඝාතනය කොට වසර 6ක් !
2026 May 2
සංචාරක කලාපයේ කුණු කසල ඉවත් නොකිරිම නිසා ගැටළු රැසක් !
2026 May 2
2026 වසරේ ඊටා ඇක්වරිඩ්ස් උල්කාපාත වර්ෂාව මැයි 6 වනදා උපරිමයට*
2026 May 2
- Advertisement -