Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, April 28, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18509 POSTS
1 COMMENTS
Stories
මීගමුව ශ්‍රිලනිප මන්ත්‍රින් තිදෙනෙක් මහින්ද ලගට නොයති !
fgamage
-
2016 February 15
ශ්‍රිලංකාවේ දැනට ක්‍රියාත්මක මහනගර සභා අතර ප්‍රධාන තැනක් ගන්නා මීගමුව මහනගර සභාවේ ශ්‍රිලනිප ජේෂ්ඨ නාගරික මන්ත්‍රිවරුන් තිදෙනෙක් අද පැවැති මහින්ද පිළේ රැස්විමට සහභාගිව සිටියේ...
Editor's Choice
ගෑනු සුරතලෙක් අත්අඩංගුවට ?
fgamage
-
2016 February 15
සවුදියේ රියාද් නගරයේ 'පැණීරස' විකුණන අවන් හලක් විවෘත කර එහි ප්‍රචාරක කටයුතු සඳහා කාන්තා අනුරෑපයෙන් සුරතලෙකු ප්‍රදර්ශනය කර ඇත. මෙම ඩමිය දැරියකගේ ස්වරෑපයෙන් දිස්වෙන...
Stories
මහින්ද දවල්ට කන්න එන්න බෑ කියයි ! සරත් ගුණරත්න හිස් අතින් ගෙදර යයි
fgamage
-
2016 February 15
අද මීගමුවේ පැවති රැස්විමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාව දිවා ආහාරය සදහා මීගමුව ශ්‍රිලනිප සංවිධායක සරත් ගුණරත්න මහතාගේ නිවසට කැදවා ගෙන යාම සදහා කිසියම් පිරිසක්...
Stories
බිලිබොයිස්ලාව මහින්ද ගාවට යවා ඇමති ලංසා දයාන් මල්ලිව මඩු පල්ලි ඇරියේ ඇයි ?
fgamage
-
2016 February 14
ඇමති නිමල් ලංසා මේ දිනවල දැලිපිහියෙන් කිරි කමින් සිටි. දිව කැපුනත් කමක් නෑ කන්නේ කිරි නේ යැයි සිතා ඔහු දිගට දැලි පිහියෙන් කිරිකමින් සිටි. හුලං අත...
Articles
මහින්දගේ රැස්විමේ ලොකු මන්ත්‍රිලාට බුෆේ ? පුංචි මන්ත්‍රිලාට බත්පාර්සලයත් නැතිවෙයි ?
fgamage
-
2016 February 14
මීගමුව රැනෝවෙල් හෝටලයේ අද පැවැති මහින්ද පිළේ රැස්විමට පැමිණ සිටි පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රින් සදහා දිවා ආහාරය බුෆේ ක්‍රමයටත් පුංචි මන්ත්‍රිලා සදහා බත්පාර්සල්...
Stories
මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර මහින්දට බෑ කියයි ?
fgamage
-
2016 February 14
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ රැස්විමට 1400 කට ආසන්න පුංචි මන්ත්‍රිවරුන් සහභාගිව සිටි බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණද මේ බොහොමයක් මන්ත්‍රිවරුන් දැනට විසුරුවා හැර...
News
මෛත්‍රී පාලනයෙන් පඩි අරන් මහින්දට වැඩකරන ඇමති ලංසාගේ නිළධාරින් ?
fgamage
-
2016 February 14
ඇමති නිමල් ලංසාගේ නිළධාරින් දෙදෙනෙකු මාසිකව පඩි ලබන්නේ යහපාලන රජයෙනි.එහෙත් අද මේ නිළධාරින් දෙදෙනාම මහින්ද රාජපක්ෂගේ රැස්විමට පැමිණ තිබුණ අතර ඉන් එක් අයෙක් මෙම...
News
පුංචි මන්ත්‍රීලාගේ රැස්විමට මහින්ද පැමිණේ.මාධ්‍යයට තහංචි?
fgamage
-
2016 February 14
ඉදිරි පළාත් පාලන මැතිවරණය ගැන මහින්ද පිලේ සැලැස්ම කතාකර ගැනිම සදහා කැදවා ඇති පූංචි මන්ත්‍රීලාගේ රැස්විමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මීට සුලු වේලාවකට පෙර...
Stories
ඇමති ලංසාගේ අතිජාත මන්ත්‍රී මිතුරාත් මහින්දගේ රැස්වීමේ?
fgamage
-
2016 February 14
ඇමති නිමල් ලංසාගේ අතිජාත මන්ත්‍රී මිතුරා වන ජීවංග මිරැන්ඩෝ නාගරික මන්ත්‍රීවරයාද මේ වන මහින්ද රාජපක්ෂ විසින් කැදවා ඇති රැස්විමට සහභාගිව ඇතැයි වාර්තා වේ.මිගමුවේ මහනගර...
News
පසුගිය පළාත් පාලන මැතිවරණය දිනයේ සිතියම්ගත ඇලක් ගොඩකර තැනු හෝටලයට මහින්ද පුංචි මන්ත්‍රිලා කැදවයි?
fgamage
-
2016 February 14
ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා මහින්ද පිලේ පුංචි මන්ත්‍රිලා මෙ වන විට මීගමුව කොච්චිකඩේ රැනෝවේල් හෝටලයට පැමිණෙමින් සිටින බව වාර්ථා වේ. රටේ යහපාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය...
1
...
1,317
1,318
1,319
...
1,851
Page 1,318 of 1,851
Latest news
ඇවෙන්රා ශිතකරණ වල තිබු මිනිස් පාරිභෝජනය ට නුසුදුසු කුකුළ් මස් කිලෝ 54ක් අධිකරණ භුමිය තුලදි විනාශ කෙරේ!
2026 April 28
මීගමුව රෝහලේ බෝම්බ බියක්. .
2026 April 27
එක් පුද්ගලයෙකු කලූ ට එරෙහි වෙද්දි දශලක්ෂ ගණන් දෙස් විදෙස් පාඨකයන් කලූ වෙනුවෙන් පෙල ගැසෙයි.
2026 April 26
බිලියන 1.1ක මත්ද්‍රව්‍ය සමඟ චීවරධාරීන් පිරිසක් ගුවන්තොටේදී අත්අඩංගුවට
2026 April 26
“කලු” ගේ ප්‍රශ්ණය ගැන ලියු නිසා අපට නිර්නාමිකව තර්ජනය කරන්නේ කව්ද ?
2026 April 26
- Advertisement -