Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, April 28, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18508 POSTS
1 COMMENTS
Citizen Page
අල්හිලාල් විදුහලේ පළමු වසරට පැමිණි දරුදැරියන් උත්සවාකාරයෙන් පිළිගනී.
fgamage
-
2016 January 17
මීගමුව අල්හිලාල් මහවිදුහලේ පළමු වසර සදහා සිසුන් ඇතුළුත් කර ගැනිම වෙනුවෙන් විශේෂ උත්සවයක් ජනවාරි 14 වනදා විදුහලේදි පැවැත්විණි. එම පාසැලේම දෙවන වසරේ සිසු දරුදැරියන් විසින්...
Articles
ඔබේ වකුගඩු පරිස්සම් කර ගන්න රෝග ලක්ෂණ මතුවන්නේ 80% අක්‍රිය වූ පසුවයි
fgamage
-
2016 January 17
මෙවර Meet your Doctor වැඩසටහන සහභාගී වූයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චුලා හේරත් මහතාය. ▬▬▬▬ වකුගඩු යනු කුමක්ද එහි වැදගත්කම හා...
Stories
මීගමුව පාපන්දු ලීගයේ නිළවරණය සාධාරණව පවත්වන්න ! ක්‍රිඩා ඇමතිගෙන් නියෝගයක්!
fgamage
-
2016 January 17
මීගමුව පාපන්දු ලීගයේ නිළවරණය සාධාරණව පවත්වන්නටයැයි කියමින් මීගමුව පාපන්දු ලීගයට සම්බන්ධ ක්‍රිඩා කණ්ඩායම් කිපයක් විසින් පසුගිය කාලය තුල ගෙනගිය අඛණ්ඩ මැදිහත්විම් වල ප්‍රථිඵලයක් ලෙස...
Articles
සිසුන් ගොනාට ඇන්දු ශාන්ත හාමුදුරුවන්ගෙන් මීපුරට බලපෑම්
fgamage
-
2016 January 16
ශාන්ත හාමුුදුරුවෝ නමින් පසුගිය දිනක මීගමුවේත් වෙන්නප්පුවේත් පොස්ටරයක් අලවා තිබුණි. ඉන් සිසුන් වෙත අගවා තිබුනේ සා/පෙ සිංහල ප්‍රශ්ණ පත්තරය දෙනව එන්න යනුවෙනි. මේ සම්බන්ධයෙන් පසුගිය දිනක...
Stories
පක්ෂයේ පොදු තිරණයට එරෙහිවු ගයාන් ගැන මම පක්ෂ නායකත්වයට කිව්වා -රොයිස් විජිත
fgamage
-
2016 January 16
එජාප නාගරික මන්ත්‍රි ගයාන් ප්‍රනාන්දු මහතා පක්ෂය විසින් මීගමුව මහනගර සභාවේ ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය එරෙහිව යමින් ක්‍රියාකර තිබිම නිසා ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනිම සදහා...
News
නිමල් ලංසාගේ රාජ්‍ය දේපල අවභාවිතය ගැන නිළධාරින් හෙළිකරලා! රොයිස් කියයි
fgamage
-
2016 January 16
ඇමති නිමලං ලංසා විසින් රාජපක්ෂ පාලනය තුල රාජ්‍ය දේපල අවභාවිතාව ගැන චෝදනා රැසක් එල්ලවි තිබෙන දේශපාලකයන් අතරින් ප්‍රධානියෙකි. ඒ සිය පියා ඇතුළු හිතවතුන් වෙත රාජ්‍ය දේපල...
Editor's Choice
අබිලිං මාමා සමුගනී.
fgamage
-
2016 January 16
චන්ද්‍රසිරි කොඩිතුවක්කු නොහොත් අබිලිං මාමා මහා රංගධරයෙකු නොවේ.. ඔහු රගපෑ අතලොස්සක් වූ වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය අතරින් ජනප්‍රිය වූයේ (වසර 20කට පමණ පෙර...
Articles
ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සභාපති මීගමුවේ ජනතාව ප්‍රතික්ෂේප කළ නිමල් ලංසාලු ?
fgamage
-
2016 January 16
යහපාලන රජයේ අළුත් වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක විමට නියමිත ප්‍රාදේශිය සංවර්න කමිටුවේ මීගමුවේ සභාපතිත්වය නියෝජ්‍ය ඇමති නිමල් ලංසා වෙත පැවරි ඇතැයි වාර්ථා වේ. එමෙන්ම මෙම කමිටුවේ...
Editor's Choice
ජේ. ආර්.වත් වළෙන් නැගිට්ටවන්න හදන ටියුෂන් ගුරුන්නාන්සේලා !
fgamage
-
2016 January 16
මෙරට හිටපු ප්‍රථම විධායක ජනාධිපතිවරයා මෙන්ම කීර්තිමත් දේශපාලනඥයෙකු වන ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ඡායාරූපයක් සහිත මේ ආකාරයේ පෝස්ටර් සිය ගණනක් ඇලවී තිබෙනු පසුගිය දිනෙක...
News
මීගමු කලපුවේ අනවසර ඉදිකිරිමක් ? මීගමුවේ ප්‍රාදේශිය ලේකම් නිහඩයි ?
fgamage
-
2016 January 15
කොළඹ මිගමුව පාරේ කුරණ ප්‍රදේශයේ ඉදිව ඇති සුපිරි හෝටලයක් විසින් කලපු සිමාවේ කොන්ක්‍රිට් කණු සිටුවා ඇතැයි යන පැමිණිල්ල මීගමුව ප්‍රාදේශිය ලේකම් ඇතුළු අදාල බලධාරින්...
1
...
1,331
1,332
1,333
...
1,851
Page 1,332 of 1,851
Latest news
මීගමුව රෝහලේ බෝම්බ බියක්. .
2026 April 27
එක් පුද්ගලයෙකු කලූ ට එරෙහි වෙද්දි දශලක්ෂ ගණන් දෙස් විදෙස් පාඨකයන් කලූ වෙනුවෙන් පෙල ගැසෙයි.
2026 April 26
බිලියන 1.1ක මත්ද්‍රව්‍ය සමඟ චීවරධාරීන් පිරිසක් ගුවන්තොටේදී අත්අඩංගුවට
2026 April 26
“කලු” ගේ ප්‍රශ්ණය ගැන ලියු නිසා අපට නිර්නාමිකව තර්ජනය කරන්නේ කව්ද ?
2026 April 26
එතෙර සාම ගමන මෙතෙර දී වෙන ගමනක් වේද?
2026 April 25
- Advertisement -