spot_img
spot_img
spot_img
spot_img
Sunday, April 26, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18507 POSTS
1 COMMENTS

කඩා වැටුණ ලන්දේසි කුළුනේ කොටස් ආරක්ෂා කළ යුතුයි – ගම්වාසීන්ගෙන් ඉල්ලීමක්

අද අලුයම කඩා වැටී ඇති  කඳවල පිහිටා තිබූ ලන්දේසි කුළුන    පිළිබඳව විමර්ශනය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ ඇති බව වාර්තා වේ. ඔවුන් මෙය...

කඳවල කුළුන කඩාවැටුනේ RDA නිළධාරින්ගේ වරදින්ද ?

අද අලුයමදි කඩාවැටුන කඳවල කුළුන මිට පෙර ඇලවි තිබියදි අදාල බලධාරින් වෙත විවිධ අවස්ථාවලදි දැනුම් දිම් කර තිබුනද ඒ සම්බන්ධයෙන් නිසි මැදිහත්විමක් සිදුනොවන බව...

ශාන්ත හාමුදුරුවෝ බොරු කියන්ඩ පටන් අරන් ?

මේ දිස්වන්නේ මීගමුව,වෙන්නප්පුව හා ඒ අවට තාප්ප වල ප්‍රදර්ශනය වන පෝස්ටරයකි. මේ පෝස්ටරයෙන් දී ඇති මානසික අල්ලස නම් මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙහි   සිංහල ප්‍රශ්න...

කඳවල ථෙතිහාසික ලන්දේසි කුළුන කඩා වැටේ ……

මීගමුවේ කඳවල ථෙතිහාසික ලන්දේසි කුළුන අද අලුයම කඩාවැටි ඇත. පසුගිය කාලය තුල එය ඇලවි තිබුනද අදාල බලධාරින් එය සංරක්ෂණය කිරිම සදහා කිසිදු පියවරයක් ගෙන නැතැයි...

සමාජ ව්‍යාපාර වෙනුවෙන් පුරවැසි වගකීම

 රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සමාජ ව්‍යා පාරයක අවශ්‍යතාව පෙන්වා දෙමින් වික්ටර් අයිවන් මහතා මෑතක දී රාවයට ලියූ ලිපිය පුරවැසියන්ගේ නිසි අවධානයට බඳුන් වූ බවක් නොපෙනේ....

බඩුමිළ අඩුකරන ගැසට් එක කෝ ? මහජනයා අසති.?

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය ඊයේ  (26) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කරන බව පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසා ඇති බව...

වයඹ පළාතේ ගුරු පුරප්පාඩු ගණන් බැලීම් නිවැරදිද ?

2015 වසරේදී  උපාධිධාරී ගුරුවරුන් බදවාගැනීම් ගැසට් කිරීමේදී සංගීත විෂය සදහා පුරප්පාඩු සදහන්කොට ඇත්තේ එක් සංගීත ගුරුවරයෙක් සදහා පමණි.  වයඹ පළාත් සභාව විසින් මෙම ගුරු...

මීගමු වංචා දුෂණ ගැන සරත්ගේ කථාවට ඇන්ටනි ජයවිරගෙන් පිළිතුරු ..?

මීගමුවේ උපනගරාධිපතිධුරයට දායන් ලංසා මන්ත්‍රිවරයාව පත්කිරිම වෙනුවෙන් පැවැති විශේෂ උත්සවයේදි මීගමුව ශ්‍රිලනිප ආසන සංවිධායක හිටපු ඇමති සරත් ගුණරත්න මහතා විසින්  ආන්දෝලනාත්මක කථාවක්  සිදුකර තිබුණි. එනම්...

අයියෝ සේපාල ??? දයාන් ලංසා ගැන ගුණවයන්න ඔයා කියක් සල්ලි ගත්තද??

මීගමුව මහනගර සභාවේ ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකු වු සේපාල  මොරවක යනු කලක් නියෝජ්‍ය නගාරාධිපතිධුරයද හෙබ වු අයෙකි. මුදලට සහ වෙනත් වරදාන සම්බන්ධයෙන් නගර සභාවේ ගිජුම තැනැත්තෙකු ලෙසින්...

”මට අපහාස කරන අයට විරුද්ධව මම කෝවිලේ පොල් ගහනවා”- රවි ජිවානන්ද මන්ත්‍රි කියයි

තමන් රට ගියේ ටෙන්ඩර්කරුවන්ගේ මුදලින් නොවන බවත් ඉන්දියාවට ගියේ ඥාති දියණියකගේ විවාහ මංගල්‍යයට සාරි ගැනිමට බවත් එජාප නාගරික මන්ත්‍රි රවි ජිවානන්ද මහතා කියා සිටියි. එමෙන්ම...

Latest news

- Advertisement -spot_img