spot_img
spot_img
spot_img
spot_img
Saturday, April 18, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18480 POSTS
1 COMMENTS

රෝහල සුරකින්නට ජනතා නියෝජිතයන් යෝජනා කරද්දි සෞඛ්‍ය ඇමතිට මළ පනි ??

මීගමු රෝහලේ භූගෝලිය පිහිටිමේ ඇති වැදගත්කම සහ එහි සේවාව ලබන ක්ෂේත්‍රයන් හි සුවිශේෂත්වයන් සලකා ඒ සේවාව නිසි අයුරින් ලබාදිය හැකි මට්ටමකට රෝහල දියුණු කිරිමට...

මීගමුව රෝහල පිළිසකර කරන්නට ලංසා , ලක්කුමාර සුසංයෝගයට යළිත් මිලියන 500 ක්

මීගමුව රෝහලේ ළමා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර යනු රාජපක්ෂ පරපුරේ දැඩි හිතේෂිවන්තයෙකි.ඩෙංගු රෝගය පාලනය කිරිම පිළිබදව ලංකාවෙන් තායිලන්තයට ගිය වෛද්‍යවරුන් පිරිස අතර ඔහුද එක් අයෙකි. ඉන්...

ඔබට චිරං ජයතු කලං !!

මිය ගිය පසුව නොව ජීවත්ව සිටියදී අගය කළ යුතු චරිත 2 - අමරසිරි කලංසූරිය ඒ 1980 වසරයි. දිනය සහ මාසය මට හරියටම මතකයේ නැත. අම්මලා...

හැමෝම දන්න පාසිකුඩා වල කවුරුත් නොදන්න ” Elephant Rock “

පාසිකුඩා කියූ පමණින් අප හැම දෙනාගේම මතකයට නැගෙන්නේ  සුන්දරත්වයෙන් පිරුණු මුහුදු තීරයක්. පාසිකුඩා වෙත විනෝද චාරිකා යන හැම දෙනාම පාහේ තමන්ගේ විඩාව නිවා ගැනීමට ගොඩවන්නේත්...

මීගමුව රෝහලේ ප්‍රතිසංස්කරණයට සහ නඩත්තු වලට මිලියන 500ක්

මීගමුව රෝහලේ උද්ගතවී ඇති වර්තමාන තත්ත්වය හා ඒ වෙනුවෙන් මේ වනවිට රජය විසින් ගැනීමට යෝජිත පියවරයන් ගැන   කතිකා කර ගැනීමේ සාකච්ඡාවක් අද සවස 4.00...

එකම ලොවක් , ඉරණම් දෙකක්

   සරණාගතයින් යනු තමන් ජීවත් වන තත්වයට වඩා  උසස් තත්වයක් සොයා තම භූමිය, රට හැර වෙනත් භූමියක් සොයා යන පුද්ගලයන්  වේ. අප ජීවත් වන...

රටගිය ඇත්තන්ටත් විශ්‍රාම වැටුපක් ??

විදේස්ගත ශ්‍රමිකයන් හට විශ්‍රාම වැටුපක් ලබාදිය යුතුයැයි කියමින් හලාවත සිට පාගමනක් සංවිධානය කිරිමට රටගිය ඇත්තෝ සංවිධානය සදහන් කර සිටි. මෙම පාගමන ජුනි 23 වෙනිදා හලාවත...

මීගමුවේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඩෙංගු වාට්ටුවේ ඉඩක් දෙන්න අකැමැති කව්ද ?

මීගමුව රෝහල දැන් ක්‍රියාත්මක වන්නේ පරණ ගොඩනැගිල්ලේ ඉඩඇති තැන්වල පුංචි වාට්ටු හදාගෙනය.එහෙත් මතුව ඇති ප්‍රධාන ප්‍රශ්ණය වන්නේ හදිසි ප්‍රතිකාර ඒකකයට තවමත් තැනක් වෙන්කරගන්නට ඉඩක්...

කඩන් වැටෙන්න යන මීගමුව රෝහල බලන්න සෞඛ්‍ය ඇමති එයි …

මීගමුව රෝහලේ 2002 වසරේ ඉදිකරන්නට යෙදුන සත් මහල් ගොඩනැගිල්ල කඩන්වැටිමේ  අවධානම් තත්වයක් මතුවිම නිසා එහි සියළු සේවාවන් නතර කොට දැන් එය හිස්කර ඇත. වසර 50...

ජර්මනියේ Wings University හරහා සරණාගතයන්ටත් උසස් අධ්‍යාපන වරම්

  ප්‍රධාන වශයෙන්ම වර්ථමානය වන විට ලොව පුරා රටවල් කිහිපයක පවතින යුධමය වාතාවරණය නිසා එම රටවලින් පලා එමින් වෙනත් රටවල්වලට අවසරයෙන් හෝ අනවසරයෙන් ඇතුළු වන...

Latest news

- Advertisement -spot_img