Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, April 13, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18471 POSTS
1 COMMENTS
Editor's Choice
මේ ජීවිතයේ අප්‍රමාණ පින් එකතු කළ දුවෙක්
fgamage
-
2015 May 15
"මනීෂා චාමින්දි පතිරණ" පෙර කළ පාප කර්මයක් මේ දිවියෙහි ගෙවා දැම්මත් මේ ජීවිතයේ අප්‍රමාණ පින් එකතු කළ දුවෙක්.. එයා ගැන දන්නා අයටත් දැන් ඒ...
News
ශිෂ්‍යාවක් බලෙන් අස්කිරීම ගැන නිව්ස්ටඩ් බාලිකාවට චෝදනා ??
fgamage
-
2015 May 15
අද පෙරවරුවේදී මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ගොස් ඇති පාසලේ ශිෂ්‍යාවකගේ මවක් මීගමුව නිව්ස්ටඩ් බාලිකාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබේ. වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි....
Stories
බස්මගි ආවරණයක් හදාගන්න බැරි ඇමතිවරයෙක් ඉන්න නගරයක් ?
fgamage
-
2015 May 15
වෙන්නප්පුව පුත්තලම් දිස්ත්‍රික්කයේ ඇති සුපිරි නගරයකි. ඒ එහි වෙසෙන වැසියන්ගෙන් අතිබහුතරයක පවුල්වල සාමාජික සාමාජිකාවන් රැසක් ඉතාලියේ රැකියාවල නිරතව ඇති බැවිනි. මේ නිසා වෙන්නප්පුව වේගයෙන් දියුණුව...
Stories
රේල්ලුවට අයිති ඉඩමක තවමත් අනවසර කඩ ??
fgamage
-
2015 May 15
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් මීගමුවේ පිහිටා ඇති ඉඩමක ගිවිසුම් කොන්දේසි කඩකරමින් මේ වනවිටත් පවත්වාගෙන යන අනවසර වෙළදැසල් ඉවත්කිරීමේ නියෝගය මේ වනවිටත් ඉටුවී නොමැති අතර මෙම...
Citizen Page
හිගන්නේ අසරණ කමට
fgamage
-
2015 May 15
අනුකම්පා එපා ඔබෙන් මට දෙපය නැති උනත් පෙර කල පවට හයිය තියෙනව තවමත් හිතට හිගා කා හෝ රුපියලෙන් රුපියලට පන ගැහෙන හිතේ හයියෙන් පන දෙන්න...
Editor's Choice
වයලීනයට පෙම් බැදී රුවන් වීරසේකර වෙනුවෙන් මනුස්සකම පාමු!!!
fgamage
-
2015 May 15
වයලීනය හා මිතුරු වූ ඔහුගේ අතැඟිලි ලෙළදීමද, සැමවිටම මුවග රැඳුණු සැහැල්ලු සිනහවද අද දකින්නට නොමැතිය. කඩිසරව වයලීනයේ ස්වර ස්පර්ශ කිරීම වෙනුවෙන් දිවයන ඒ අතැඟිලි...
News
නත්තලට ටවුමට ලයිට් දාල ගොඩගිය නාගරික මන්ත්‍රි කව්ද ?
fgamage
-
2015 May 15
මීගමුවේ නත්තල් සමය යනු නාගරික මන්ත්‍රිලාට ගතමනා යහමින් ලැබෙනා කාලයකි.මේ බොහොමයක් දෙනා කෙසේ හෝ කල්පනා කරන්නේ මහජන මුදලින් නත්තල සමරන්නටය. නගරය විදුලිඅලෝකයෙන් සරන එක මෙහි...
Citizen Page
මෙසිනා පල්ලියේ කළු දේවමැණියන්ගේ මංගල්‍යය….
fgamage
-
2015 May 15
ඈත අතීතයේ දකුණු ඉතාලියේ සිසිලි දුපතේ තින්දරී නම් ග්‍රාමයෙහි ධීවරයන් මහා මුහුදේ මසුන් මරමින් සිටියදී මුහුදේ පාවෙන දෙයක් දැක තිබේ .ඔවුන් විසින් එය තම...
Stories
මෑතක සිට මීගමුවේ දෙව්මැදුරුවලට අකුණු සැර වදින්නේ ඇයි?
fgamage
-
2015 May 15
පසුගිය තෙමසක කාලය තුල මීගමුවේ දේවස්ථාන 2 කක් අකුණු අනතුරු වලට ගොදුරුව තිබුණි. ඒ තෝප්පුවේ සහ පළගතුර යන දේවස්ථාන මෙසේ අනතුරට පත්ව තිබුණි. මේ ආකරයෙන් මෑතක...
Negombo Heritage
” ආරාබිවරුන් මීගමුවේ සිටි මුක්කුවරුන්ගේ කාන්තාවන් විවාහ කර ගත්තෝය”..
fgamage
-
2015 May 14
මීගමුවේ ජිවත් වන මුස්ලිම් සමාජය පිළිබද තොරතුරු (1 ) මීගමුව බස්නාහිර පළාතේ, ගම්පහා දිස්ත්‍රිකයේ පිහිටි අලංකාර නගරයකි. උතුරේ මා ඔය ගංගාවද දකුණේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලද...
1
...
1,432
1,433
1,434
...
1,848
Page 1,433 of 1,848
Latest news
පාසැල් දරුවන් විඳවන ප්‍රශ්ණ.-ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා.
2026 April 13
“ලියෝ පාප්තුමා විදේශ ප්‍රතිපත්තිය ගැන දන්නේ නැහැ ඔහු පාප් ධූරයට සුදුසුත් නෑ..” ට්‍රම්ප්ගෙන් පාප් වහන්සේටත් දරුණු ප්‍රහාරයක්!.
2026 April 13
පිලිප් ගුණවර්ධන සහ අප්‍රේල් කැරැල්ල !
2026 April 13
පිටිපන මා.ජයවීර කවියාට තවත් සම්මනයක් !
2026 April 13
අදහස් ප්රකාශනයේ මර්දනීය දේශපාලන සංස්කෘතියට එරෙහිව..
2026 April 12
- Advertisement -