spot_img
spot_img
spot_img
spot_img
Saturday, March 21, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18384 POSTS
1 COMMENTS

වෙන්නප්පුව ප්‍රා. සභාවේ කුණු ට්‍රැක්ටර් ගම්වැසියන් ආපසු හරවති

ඊයේ සැප්තැම්බර් 04 වනදා වෙන්නප්පුව ප්‍රාදේශී්ය සභාව විසින්  ගොඩබාන ලද කුණු ට්‍රැක්ටර් රථ කීපයක් ගම්වැසියන්ගේ විරෝධය හමුවේ  ආපසු හරවා යවා තිෙබ්.  මෙම සිදුවීම සිදුවී...

අන්තර් ‘ලංවීම’ ක්‍රිකට් තරගාවලිය 2013

ලංකා විදුලි බල  මණ්ඩලයේ  සියලූම ශාකා වල ක්‍රිකට් කණ්ඩායම් අතර වාර්ෂිකව පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය 2013 වසරේ එළඹෙන මාස කීපය තුළදී  පැවැත්වීමට  කටයුතු  සූදානම් වෙමින්...

විශ්‍රාමික විදුහල්පතිනිය සල්ලි ගසා කාලා.

කොච්චිකඩේ දළුවකොටුව විදුහලේ විදුහල්පතිනිය ලෙසින් සේවය කළ මංගලිකා  ප්‍රනාන්දු මහත්මිය දැන් විශ්‍රාම ගොසිනිි. සිය ධුර කාලය තුලදි මුදල් අයථා  ලෙසින් ලබාගැනිම්  සම්බන්ධයෙන් මෙන්ම පාසැලේ දෙමව්පියන්...

මීගමුව පොලීසිය, 147 වන සංවත්සරය සමරයි

අද මීගමුව පොලිසියේ 140 වෙනි සංවත්සරය නිමිති කොටගෙන  ලේ දන්දීමක් සිදුවිය.  මීගමුව අඟුරැකාරමුල්ල බෝධිරතනාරාමයේදී සිදුවූ මෙම ලේ  දන්දීමේ වැඩසටහන සදහා කොට්ඨාශ පොලිස් අධිකාරී ජයන්ත...

වසර 33 ක් අච්චාරු වෙළදාමේ යෙදෙන සිරිපාල අයියා

අද මිපුර අප හට නෙත ගැටුනු ඔහු නමින් සිරිපාල ද සිල්වා වෙළද මහතායි .වසර 33 ක් පමණ අච්චාරු වෙළදාමේ යෙදෙන ඔහුව අද මිපුර වෙබ්...

”පියස ”වැසේ සේවාවන් කෙසේ ?

ඔඛේ සේවාවන් අප හට ලැඛෙන්නේ කවදාද ? මෙසේ ඇසිය යුත්තෙ මිගමුව ප්‍රධාන තැපැල් කාර්යාලයේ පිහිටුවා ඇති වසරකට අධික ආසන්න කාලයක් වසා ඇති සේවා පියස...

”ආයෙත් යුද්ධ එපා !සාමය වෙනුවෙන් යදිමු”….පාප්තුමා ඉල්ලයි…

සිරියාවේ ඇතිව තිබෙන ව්‍යසනකාරි තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාප්තුමන් ප්‍රකාශ කර ඇත්තේ යුද්ධ එපා සාමය වෙනුවෙන් යදින ලෙසය.මේ සදහා සැප්තැම්බර් 07 වනදා දින යොදාගන්නා...

වන්නියේ කැලෑ මල්

වන්නියේ කැලෑ මල් කැමරාව ලග පොරකෑවා, ෆොටෝ නම් ගත්තා හිත  කැඩුණා.. මෑනිවරු අද කොළඹට ආවේ පිල්ලේට ගතු කියන්ඩ ... දරු දුක් නිසා පපු කැවුතු වල සිරකරපු විස්සෝප ගංගා දෝරේ ගියා.. කඳුලු හරි ලගයි.. හැපී හැපී කිව්වේ දරු...

ශා.මාටින් ද ෆෝරස් විදුහලේ විදුහල්පතිට අපචාර චෝදනා

  වෙන්නප්පුව ප්‍රදේශයේ   පාසලක් වන  ශා.මාටින්ද ෆෝරස් විදුහලේ දෙමව්පියන් පිරිසක් විසින් එම විදුහලේ විදුහල්පතිවරයාට එරෙහිව  ලිඛිත පැමිණිල්ලක් වෙන්නප්පුව කොට්ඨාශ අධයාපන කාර්යාලට හා වෙන්නප්පුව පොලීසිය වෙත...

බේබන්දන් පිරිසක් මෝටර් රථයකට ගිනි තබති.

අද අලුයම (2013 සැප් 01 )අති නවින පන්නයේ මෝටර් රථයකට කුඩාපාඩුව ප්‍රදේශයේදි කිසියම් පිරිසක් විසින් ගිනිතබා ඇතැයි වාර්ථා වේ. කුඩාපාඩුවේ පිහිටි රාත්‍රි අවන්හලක සිදුව තිබුන...

Latest news

- Advertisement -spot_img