spot_img
spot_img
spot_img
spot_img
Saturday, March 21, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18384 POSTS
1 COMMENTS

පිල්ලේ මැතිණිය මව්වරුන්ගේ වේදනාව ගැන කියයි….

පිල්ලේ මැතිණිය එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කොමසාරිස්තුමිය හැටියට මෙන්ම දරුදුක හඳුනන මවකද ලෙසින් 2013 අගොස්තු 30 වනදා කොළඹදි කළ කථාව. ජයාරූප සහ විඩියෝ - සමබිමෙනි.   http://www.youtube.com/watch?v=flqfWG8R4pk&list=UUWCJXbnwQWk_Z-nBKRKuu2A

මීගමුව නගර සභා සේවකයෝ පඩි පිට කල්පිටියේ ජන්ද වැඩවල…

ඇමති නිමල් ලංසාගේ නියෝග මත මීගමුව මහනගර සභාෙව් සේවකයන් 100 කටත් වැඩි පිරිසක් අද පඩිපිට කල්පිටියේ ජන්ද වැඩවල යොදවා ඇතැයි වාර්ථා වේ. මේ පිරිස...

අතුරුදහන්වුවන් සමරා නිදහස් චතුරශ්‍රයේ පහන් දැල්වේ..

අතුරුදහන්වුවන්ගේ ජා්‍යන්තර දිනය සමරමින් අතුරුදහන්වුවන්ගේ පවුල්  එකතුව සහ සිවිල් සමාජ සංවිධාන ගණනාවක දායකත්වයෙන් 2013 අගොස්තු 30 වනදා කොළඹ ශ්‍රිලංකා පදනම් ආයතනයේදි පැවැත්විණි.මෙහි ප්‍රධාන ආරාධිතයා...

අතුරුදහනවූවන්ගේ ජාත්‍යන්තර දිනය සැමරීමේ අවස්තාවට නවනින්දන් පිල්ලේ පැමිණෙයි

අගෝස්තු 30 වන දිනට යෙදී ඇති අතුරුදහන්වුවන්ගේ ජාත්‍යන්තර දිනය සැමරිම මේ වන විට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. එම අවස්ථාවට මේ වන විට...

‘හමුදා සෙබලුන්ද සුදු ඇදගෙන සිටියාය’ යාපනේ වදින්නට ගිය මල්ලී දුටු දේ

2013 අගෝස්තු 27 වනදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරිය වන නව නින්දන් පිල්ලේ   මහත්මිය යාපනයේ සංචාරයක යෙදිණි. එදින ම යාපනයේ දී  ඥාතීන්...

රන් බඩු සාප්පුවේ කොල්ලකරු පොලීසියට

2013 අගෝස්තු 22 වනදා මංකොල්ලකරුවෙකු විසින්  මීගමුවේ රත්තරන් බඩු සාප්පුවක් මංකොල්ල කා එහි සේවකයෙකුට ද ඇසිඩ් ගසා, පොලු පහර දී  පළා ගොස් තිබුණි. අගෝස්තු...

චමිලා ඝාතනය වූ ස්ථානය පරීක්ෂාවට විනිසුරු පැමිණෙයි

අගොස්තු 26 වනදා චමිලා දිසානායක ඝාතන නඩුවේ  තවත් සාක්ෂි විභාගයක් මීගමුව මහා අධිිකරණයේදී පැවැත්විණි.  එදින , එවකට මීගමුව පොලීසියේ හිටපු අපරාධ අංශයේ ස්තානාධිපතිවරයාගෙන් සාක්ෂි ...

මීගමුව රෝහලේ රෝහල් නිලධාරියෙකු, රෝගියෙකුට පහරදෙයි

අගෝස්තු 27 වනදා මීගමුව රෝහලේ සායනයෙන් බෙහෙත් ගැනීමට පැමිණී රෝගියෙකු හෙද නිලධාරියෙකු  අතින්   පහර කෑමට ලක්වී ඇත.  මෙම රෝගියා එදින සායනයෙන් බෙහෙත් ගැනීමට පැමිණ...

අතුරුදහන්වුවන් වෙනුවෙන් පහන් දැල්විම අගෝ 30 කොළඹදි

අගෝස්තු 30 වන දිනට යෙදෙන අතුරුදහන්වුවන්ගේ ජාත්‍යන්තර දිනය සැමරිම වෙනුවෙන් පහන් දැල්විෙම් වැඩසටහන 2013 අගොස්තු 30 වනදා රාත්‍රි 7.00ට කොලඹ නිදහස් චතුරශ්‍රය අභියසදි සිදුකරනු...

Latest news

- Advertisement -spot_img