Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, March 19, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18381 POSTS
1 COMMENTS
Stories
යුද්දයෙන් වම් අතත් , පුතුන් දෙදෙනාත් අහිමි වු මවක්..
fgamage
-
2013 July 16
ඇය ජේම්ස් මේරි මාග්‍රට්ය. වසය 54 ක් යැයි ඇය කියයි.මුල්ලිකුලමේ පදිංචිකාරියක් වු ඇය යුද්ධයෙන් අවතැන්ව ව2007 වසරේ සිට තැන තැන යමින් අවසන නවතින්නේ මුල්ලිවෛකාල්...
Articles
සමබිම සම්මන්ත්‍රණය කඩාකප්පල් කිරිම පිටුපස අම්පාර නගරාධිපතිගේ හෙංචයියෝ
fgamage
-
2013 July 16
ජූලි මස 14 වන දින අම්පාර ටෙරල් ශාලාවේ පැවැත්වෙමින් තිබූ ‘උතුරට දුන්නොත් නැගෙනහිරට නැතිවෙන්නේ මොනවාද?’ යන සම්මන්ත්‍රණයට කඩා වැදී එය නවත්වන ලෙස බලකරමින් බාධාකාරී...
News
රජයට භාර වු අයගේ නඩුව දා වව්නියාවේදි විරෝධතාවක්
fgamage
-
2013 July 15
2009 වසරේ මැයි මාසයේදි රජයට භාරවුවන් 53 දෙනෙකුගේ ඥාාතින් අතුරින් 5 දෙනෙකු විසින් ගොනුකර තිබු නඩුව අද 2013 ජුලි 15 වනදා වව්නියාවේදි විභාගයට ගැණුනු...
Stories
අනිල්ගේ දෙවෙනි බොරළු පිරවීමටත් වෙන්නප්පුව ප්‍රා. සභාවෙන් සහාය – විපක්ෂය නිහඩයි
fgamage
-
2013 July 15
මේ දිස්වන්නේ වෙන්නප්පුව වැවේ අනවසරයෙන් ඉදිකර ඇති ගොඩකිරීමයි. මෙම ස්ථානයට ජුනි මාසයේදී නැවතත් බොරළු පුරවා තිබුණි. වාර්තා වන අන්දමට එම බොරලු එම ස්ථානයේ කෙලවරට...
News
මීගමුව රෝහලේ විශේෂ ඩෙංගු වාට්ටුව විවෘත වේ
fgamage
-
2013 July 15
අද පෙරවරුවේදී මීගමුව රෝහලේ ඉදිවුණ ඩෙංගු වාට්ටුව විවෘත කිරීම සදහා පැවැත්වුණ විශේෂ උත්සවය සදහා සෟඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු දේශපාලන නායකයන්...
News
චීවරධාරියෙකු ඇතුළු මැර පිරිසකගෙන් ”සමබිම” සම්මන්ත්‍රණයට ප්‍රහාරයක්…?
fgamage
-
2013 July 15
උතුරට දුන්නොත් නැගෙනහිරට නැති වෙන්නේ මොනවාද යන තේමාවෙන් සමබිම පුවත්පත විසින් අම්පාර නගරයේ ටෙරල් ශාලාවේදී අද දින (14) පෙරවරුවේ සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණය ඒ...
News
වයඹ ඉජිනේරු අධ්‍යක්ෂකවරියගේ හැදි මිටේ පරිපාලනය??
fgamage
-
2013 July 14
වයඹ පළාත් සටන දැන් දිගහැරෙන්නට පටන් ගෙනය. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද පළාත් සභා අපේක්ෂකයන් දැන් සිට ම තාප්පවල එල්ලි සිනාසෙන්නට පටන්ගෙනය. මේ මුහුණු දකින විට ...
Stories
මරණ 25 කට පසු මීගමුවේ රේල් ගේට්ටුවකට මුරකරුවෙක්…..
fgamage
-
2013 July 14
මීගමුව අළුත් පාරේ කීල් සුපර් මාර්කට් එක අසල තලාදුව දෙසට දිවෙන පාර හරහා වැටි ඇති අනාරක්ෂිත හරස් මාර්ගය අප දන්නා තරමින් මීගමුවෙු ජිවිත වැඩිම...
Citizen Page
වෙන්නප්පුව නගර මධ්‍යයේ සාප්පුවක් මංකොල්ල කයි
fgamage
-
2013 July 13
පසුගිය ජූලි 10 වනදා රාත්‍රියේදී වෙන්නප්පුව නගරයේ පිහිටා ඇති 'ඔසාකා' නමැති රෙදිපිළි සාප්පුව සොර කල්ලියක් විසින් මංකොල්ල කා තිබේ. අනුමාන කරන පරිදි මෙය සිදුවී...
News
ඒත්තුකාලේ ඩික්සන් ගේ මරණය සැක සහිතයි අධිකරණ නියෝගයකින් සිරුර යළි ගොඩ ගැනේ.
fgamage
-
2013 July 13
මීගමුව, ඒත්තුකාල, රාණි මාවතේ පදිංචි වී සිටි 21 හැවිරිදි ඇන්ටන් ඩික්සන් සෝසා පසුගිය අප්‍රේල් මාසයේදී හදිසි මරණයකට මුහුණ දුන් අතර මරණය සැක සහිත බැවින්...
1
...
1,655
1,656
1,657
...
1,839
Page 1,656 of 1,839
Latest news
හෙල්මට් චණ්ඩියා අත්අඩංගුවට !
2026 March 19
හිටපු ජනපති වික්‍රමසිංහට සිංගප්පුරුවේදි පැය 9 සැත්කමක්
2026 March 19
අනික් ගුරුවරුන්ගේ පෝස්ටර් වහන මාලිමා ටියුෂන් ගුරා කව්ද
2026 March 18
තෙල් බෙදීමට ඔත්තේ , ඉරට්ටේ ක්‍රමය!
2026 March 18
මිගමුවේ සම්බන්ධිකරණ කමිටුව හදනවා කියපු කරවල ප්‍රමිති ප්‍රතිපත්තිය කෝ ?
2026 March 18
- Advertisement -